එහෙම නම් ප්‍රශ්ණයක් ආවේ නෑ. Single Player Campaign එක ඉවර කරා, Mutliplayer එකේ Team death match, death match දෙකම test කරා එතනත් ප්‍රශ්ණයක් නෑ.
Black Box එකට අනුව Videos 720p විදියට encode කරලා තියෙන්නේ, English ඇර අනෙක් හැම voice එකක්ම rip කරලා තියෙන්නේ. නමුත් Install කරන්න වෙලා යයි. මේකේ...