1. Sri_Sampath

    88-89 ගම සමග පිලිසදරක් 2

    ගූ එන්පී ගොබ්බ ගොන් බඩු, ආන්ඩුව වැඩ ඉවසගන්න බරුව 2050 වෙනකන් විපක්ශෙ ඉන්න වෙයි කියල ස' 6-2=3 කියලා පොස්ට් දාන්වා.... දැන් ඓතකොට මේවා වැටෙන්නෙ බය්යන්ට බය හිතිලද මන්ද 2025 ඉදලා උන්ට විපක්ශෙ ඉන්න වෙයි කියාල 🤭
  2. Sri_Sampath

    පැණි නැතුවම කොරෝනා ආසාදිතයින් දින 4න් ගෙදර

    ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රඳවා තැබෙන ක්‍රමවේදයේ වෙනසක් February 7, 2021 05:41 pm රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැඳවීම දින 14 සිට දින 10 දක්වා අඩු කර තිබේ. එම දින 10 ගණනය කරනු ලබන්නේ කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ පුද්ගලයෙකුගේ සාම්පල ලබාගත් දිනයේ සිට...
  3. Sri_Sampath

    ගේ නොව ලාගේ අය

    පටල ගන්න එපා කුල බේදයක් නෑ GAY අය එපා කියල තියෙන්නේ කරදරයි නේ , ලා-gay ok ලාවට GAY අය අවුලක් නැතුව ඇති
  4. Sri_Sampath

    ඩෝ ස'

    ඒ අස්සේ බය්යෝ ඇවිල්ලා මේ විදියට shape එකේ දුක තුනී කරගෙන යනවා මොකද මේවට දෙන්න උත්තර නෑ නේ මේවා ඉතිං බය්යන්ට එන්න බැරුව පාලු වෙච්ච ගෙවල් තමා ඉස්සරනම් බය්යොත් උඩ පැන පැන වලන් බිංද කොහෙද මේ ස' ගේ චරිත දෙකක් නිසා බය්යන්ට යන එන මං නැති උනා නේ
  5. Sri_Sampath

    Debit කාඩ් එකේ අස්සන වැරදිලා

    awulak naa kawuru balannada prashne wenne potha ehema aluth karaddi mulin gahapu eka wenas nam kohomath athsan wenas wenawa kaleth ekka awulak na
  6. Sri_Sampath

    ඩෝ ස'

    🤭
  7. Sri_Sampath

    සිරාවත් මෙහෙම කතා ඇහුවේ නෑ බන්.

    ඇත්තටම මේ මනුස්සය මොකද කරන්නේ රටේ නායකයාගේ මස්සිනා නේද අපි හිතමු දැන් මිනිහ තමා මේ සංචාරකයෝ ගෙන්නන වැඩේ කරන්නේ කියලා ඉතින් මොකටද උන් යන යන තැන මෙයා යන්නේ හෝටලේ මෙනු එක බලන්නත් පොර යන්න ඕනි ද මේකත් හරියට ග්‍රාම සේවකගේ ජොබ් එක කරන්න ජනාධිපති යනවා වගේ
  8. Sri_Sampath

    ගමේ වෙදා නිව්මෝනියාවෙන් මලා

    බොරු කියන්න එපා බන් ඔය මනුස්සය හොරෙන් ඉංග්‍රීස් බේත් බොන්න ඇති ඒවා විෂ වෙලා තමයි මැරෙන්න ඇත්තේ
  9. Sri_Sampath

    ඩෝ ස'

    https://www.facebook.com/Keerthi.tennakoon ගම සමඟ පිළිසඳර ‘මී මුරේ - රණමුරේ පාරක් කැපීමේ යෝජනාව‘ හා එනසාල් වගාවට නැවුම් වනාන්තරය ඉල්ලීම! මී මුරේ ‘ගම සමඟ පිළිසඳර‘ වැඩසටහනේ දී රක්ෂිතය මැදින් පාරවල් දෙකක් කැපීමට යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එයින් එකක් ‘මී මුරේ - රණමුරේ පාර‘ කැපීමය. මී...
  10. Sri_Sampath

    vaccine ගහල මොකද උනේ

    කෙටියෙන් කියන්න කොහොමද බන් ඕකේ තියෙන්නේ vaccine එකෙන් පස්සේ covid ලෙඩ වෙච්ච කට්ටිය අඩු වෙච්ච් විදිය , vaccine එක වැඩ කරන විදිය එනම් මනම්
  11. Sri_Sampath

    ඩෝ ස'

  12. Sri_Sampath

    vaccine ගහල මොකද උනේ

    පැය දෙකක් තියේ කැමති එකෙක් බලපල්ලා
  13. Sri_Sampath

    Power Of Covid Vaccination

    🤭 🤭 🤭 🤭
  14. Sri_Sampath

    Power Of Covid Vaccination

    🤭 මේ තියෙන්නේ අප්පුලා සෙට් එක ලංකාවට එක එක පැණි හඳුවල දීපු කාලෙට පස්සේ ලංකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙච්ච හැටි ------ Post added on 1612538868
  15. Sri_Sampath

    කෙල්ලගේ aerobics

    හමුදාව පාර්ලිමේන්තුවට රිංගනවා දැකපු නැති උන් අපායේ යන්න ලෑස්ති වෙයල්ලා
  16. Sri_Sampath

    "ඉතියෝපියාවට ලංකාවත් ෆේල් "- තිස්ස ජනනායක..බයියන් සලිතවෙයි..

    එතකොට පොර biology විතරයි ද දන්නෙ නැත්තේ

    No contents