G – Force test එක ගැන දන්නවද ?
G-Force Test
ගොඩ දෙනෙකුට 5 වන මට්ටමේ G – Force එකක් දැරිය හැකි වුනත් සමහරක් යුධ ගුවන් නියමුවන්ට 9 වන මට්ටමමේ G – Force එකක් දැරීමට හැකියාවක් තියනව. ගුවන් නියමු Eli Beeding 83 ක ප්‍රමාණයේ G – Force එකක් දරීමට හැකි වුනු අතර ඔහු ඒගැන විස්තර කිරීමට හැකි විය...