අැති බං මේ මගුල
අධිකරණයෙන් දීල තියනවනන් ව්‍යවස්තා විරෝදී කියලා අන්ඩුව කරගෙන යන්න එ් අදාල අයට දෙන්න ඔනි
මෙහෙම බලෙන් ගේම අැදල හරියන්නෑ
තිබ්බ නම කැත වෙන එක වෙන්නේ
2020දී කරන දෙයක් කරන්න දැන් අඩියක් පස්සට ගන්න එක තමා අනිත් සෙට් එකට තියෙන්නෙ
නැත්තන් අගමැතිල නැති පාර්ලිමේන්තු නැති රටක් නේ දැන්...