1. Aruna119

    Venom_බලමු

    තැන්ක්ස් බං එනකන් හිටියේ
  2. Aruna119

    Venom_බලමු

    bump
  3. Aruna119

    නොගැලපෙන ආදරය

    කෙල්ලෝ නැතුව ඉන්න එක කොච්චර සැපතක්ද බං. උඔලගෙ මේ අන්දෝනා අහපුවහම
  4. Aruna119

    අඩෝ මහින්ද.... අපි දිනුව ඩෝ....

    නිශ්පාදන අාර්ථිකය දැන් හරියන් නෑ සේවා අාර්ථිකයකට යන්න ඔනි
  5. Aruna119

    ජපානේ_පලයව්

    bump
  6. Aruna119

    සමාවෙයන් මට..

    මගේ පෙම්කවිත් මෙකෙ උන්ට කියල හොඳ හොඳ උපදෙස් අහගෙන දැන් යලුකමත් නෑ බොල :lol:
  7. Aruna119

    ජපානේ_පලයව්

    අැයි බං මිනිස්සු ජපන් යන්නේ .. කරන්සි එක එච්චරම ලොකු නෑ නේ බං රුපියලත් එක්ක බැලුවහම???
  8. Aruna119

    සමාවෙයන් මට..

    අම්මි තාත්තී ලව් කේස් අනේ මේ නැන්දලාටත් තියෙන්නේ 23 24 අාදර කතා
  9. Aruna119

    xiaomi_ස්ටෝර්

    යකෝ මගේ redmi 3s pro එකටත් 10 තියනවා
  10. Aruna119

    2030 is closer than 2005

    පොලොවෙන් පස් අරන් ගිහින් වගා කරන්න පුලුවන් නෙ බං ඔව් ඔව් ඔක්කොම තියරිටිකල් පොසිබිලිටීස් තමයි ඉතින්.. එ්වගේම මේ විනාෂය නැවතෙන්නෙත් නෑ බං... දිගටම විනාෂවෙවී වෙවී යනවා කොහොම හරි ඉස්සරහට දුප්පත් පෝසත් කියන එක දරුනුවටම තියෙයි වෙන ප්ලැනට් එකක් හැදීම කෙසේවෙතත්. මෙහෙ හරි වෙනම පැත්තක්...
  11. Aruna119

    Present Perfect and Present Perfect Continuous

    ඉහමපච
  12. Aruna119

    UNP යට බලය දියව්

    මහින්ද කියන්නේ මනුස්සයෙක් නෙමේ බ්රෝ.. අාගමක්.. :)
  13. Aruna119

    2030 is closer than 2005

    පොලොවම ඔනෙද බං ? සූර්යයා ප්‍රධාන ශක්ති ප්‍රභවය කරගෙන අපිට ජීවත් වෙන්න පුලුවන්නේ.. මූලු සූර්යයාගෙම ශක්තිය අරන් ටයිප් 2 වගේ සිවිලයිසේශන් එකක් වුනොත් :shocked:
  14. Aruna119

    මළ_මිණියේ විලාපය

    අැ යකෝ එ් මහසෝන ලගට යනකොට උස යන්නේ මොකද?, උට උ උසයි කියල පෙන්නන්න ඔනිද අපිට වඩා හෙන ලොකු ලයින් දෙන්නේ:angry:

    No contents