1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බීලද ****... මරු කියවන්නේ.
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පිටු 40 එකක්ද...:oo::oo: රූප තියෙනවද..... චිත්‍ර අඳින්න පාට කරන්නත් පුලුවන්ද...:cool::cool:
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මමත් තව චුට්ටකින් යනව බං... බුදු සරණයි... ගුඩ් නයිට්... ජේසු පිහිටයි...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    නිදාගන්න යනවා කියල ගියපු එකා... හිනෙන්ද ආවේ...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කොහෙද ගියේ සැප ගන්න..:P:P
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බොන්න එපා බං.... ටික ටික හරි නවත්තන්න බලපන්.... නැත්නම් අනාගතේදී බෙහෙත් බිබී අනුන්ට, තමන්ගේ දරුවන්ට වදයක් වේවි තමයි ජිවත් වෙන්න සිද්ද වෙන්නේ..
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :love::love::love:ආදරේ හිතෙනවා දැක්කම ගැට දෙක ඔයාගේ ලස්සනයි..:love::love::love:
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    යකෝ පොඩි එකා ඉන්න ඕන පොඩි එකා වගේ... බඩු ගහන්න ගියාද..
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මොකෝ උට්ටෝ... සයිස් එක නම් ලොකු වෙලා වගේ... වැල පින්තුර බල බල ඉන්නේ මේල් එකේ....:P:P
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹ අදත් බීලද?:oo::oo:
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මොකද බං කේන්තියෙන් ඉන්නේ.... මොකුත් අවුලක්ද.. මම විහිලුවකටනේ කිවුවේ....
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අනේ බං ක්‍රිකට් ගහපු කාලයක්, බලපු කාලයක් මතක නැහැ.... බෝලෙට ගහද්දි බැට් එක අල්ලන්නේ මොන පැත්තෙන්ද කියලවත් මතක නැහැනේ....
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වල්ල නැතිවට කමක් නැහැ..... අනිත් ඒක තියෙනවනේ..... උදේ පටන් ගත්තම දවසෙම ඇන ඇන ඉන්න පුළුවන්... කොච්චර ඇන්නත් යන්නේ නැහැනේ..... එහෙම උනා නම් මරු.....:D:D
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මම චාමලී ඉල්ලුවේ නැහැනේ... අපොයි පවු බං උඹ.... අර සුටී කෙල්ලට ලවු කියන්නේ.... මට ඕන හොඳ ගති ගුණ තියෙන කෙල්ලෙක්.....
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කොහෙද යන්නේ පාරේ ද
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අරය බං.. දන්නේ නැතිව වගෙන්...අරය දන්නේ නැත්ද
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කොහේද ක්‍රිකට් තියෙන්නේ... Mayya කියලනේ තිබුනේ.... ඉතිං එහෙම කෙනෙක් නැහැනේ.. ඔන්න ගෙන්දර පවුල වගේ නම් මාය්ය කියල කිවුව ඒ දවස වල...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඇන්ටි කෙනෙක් හොයන්නේ හීතලට රිංගල ගුලි වෙන්නද බං.... මට ඕන අහිංසක කෙල්ලෙක්.... අර අර අරය වගේ....
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    දෙවැනි එකේ M වෙනුවට P දාමු
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කෝ බං පාන් රුකා... කොහෙද ගියේ...

    No contents