පවු තමයි බං... ඒ කරපු දේ මේ ලඟදි පල දුන්න..... කෙල්ලෙක් කාටුන් එකක් ඉල්ලලා දුන්න.... පස්සෙන්ද ඒකි ගෙනත් දීලා ගියා... මගේ මුනවත් බලන්නේ නැහැ දැන්.... පස්සේ මම නිකමට ලැප් එකට දාල බැලුව මොකද DVD එකේ තියෙන්නේ කියල... රුසියන් XXX එකක්.... අරකි හිතන්න ඇති මට මෝල තද වෙලා ඒකිව අල්ලගන්න එන්න ඇති කියල...