අපේ එලකිරි පවුලෙ උඹල දෙන්නා ගැනත් මේ පාර කියන්න වුනා. මචන් @Heshan Daminda උඹ එමෝ පෙට් ගැන පෝස්ට් එකක් දාපු එකෙන් මගෙ අයිඩියා එක වීඩියෝ එකකින් ගේන්න තවත් කික් වුනා. ඒ වගේම උඹෙන් අහපු ගමන් උඹ, කමක් නෑ මං ගැන කියපන් කියල කිව්වටත් එලකිරි මචන්.
ඒ වගේම @Emios , උඹත් එක්ක හැමදාම මේ සිම් එකේ සීන් එක...