නිවන් සුව ලැබේවා!
------ Post added on Jan 12, 2022 at 11:57 AM
huttata kana palenna denna tibbeඅපෙත් ඔකම උනා. බලා ගන්න එකෙක්ට දීල ගෙදර ගියාම. ඒ දවසෙම නැති උනා. අල්ලපු ඇදේ හිටිය මනුස්සයා කීවේ හුස්ම ගන්න බැරි උන සීන් එකක් උනා කියලා. බලා ගන්න තියපු කාලකන්නියා බුදියලා එතන ඉදලා නෑ.
------ Post added on Jan 12, 2022 at 11:57 AM
