මට අවුරුදු 6 දී විතර මතකයි අපේ ගෙවල් පැත්තේ හිටපු ටිකක් ලොකු කොල්ලෝ (13-15 විතර) සෙරෙප්පු වලින් රෝද කපලා කරත්ත හඳනවා. එව්වට L.E.D බල්බ් හයිකරලා හවසට එක එක වැඩ දානවා.
එළකිරි එකේ ඉන්න නුවන් බුවා කියන අයියා පොරටත් වඩා ලොකු ටයර් එකක් ඇරගෙන යටියන්තොට ටවුන් එක වටේට ලොරියක් කියලා පදිනවාලු.. අපේ...