ඒ කියන්නෙ දඩ ගහන එක වැරදියි කියලද නැත්නම් දඩේ 2500+ කරපු එක වැරදියි කියලද?
මොන හදිස්සියට ඉරි කපල ගියත් දඩ ලියන්න නවත්තනවනෙ.
dada gahana eka varadi na machan dada gahanna one.eka hari
e unata bn 500ta thibba ekata 5000k gevaddi kohomada kiyahanko..oka hamotama poduth nane bn.loku vahana vala yana unva dakke na vage inne
එහෙම ඔවටේක් කරන එක අනතුරු දායක නිසානෙ බන් ඒක නීති විරෝදී..,
machan samahara than thiyenava issaraha hondata penava,eth thani ira thiyenne.vahana anith paththe nathnam ara vage hemin yana vahanayak set unoth eka issara karala yanavane bn

ubala eka passeda yanne.
ubata mokak hari hadissiyak set una,uba ira kapanne nathuva ara vahane passema yanavada??

මාර්ග නීති තියෙන්නෙ තමන්ගෙත් අනුන්ගෙත් ආරක්ෂාවට. කෙනෙකුට කක්ක බරක් තිබුනට පාරෙ යන අනික් අය පලි නෑ
ira kapanava kiyanne bn marenava kiyala peni peni ira kapanava kiyana eka nemei bn,ona tharam than thiyenava anathurak venne nathuva ira kapagena yanna puluvan vena.anna ehema eva gana kiyanne
vangu vala nathuva thani kelin paraval valath thani ira gahala thiyenava.dakala nathnam photo ekak heta gahan avith pennannam
ඕන තරං ලෑන්ඩ්මාස්ටර් කන්ටේනර් ත්රිවිල් පිටිපස්සෙ ගාටල තියෙනව මං ඉර ඉවර වෙනකං
තාම කවදාවත් ඉර කපල දඩ කාල නෑ හයි ස්පීඩ් කෑවා කහ ඉරේ ඉස්සර කරලා කෑවා, කහ ඉරේ ඉස්සර කරද්දීත් හයි ස්පීඩ් ගියේ එදා ඉඳන් තාම කහ ඉරක ඉස්සර කරලා නෑ
mn oya okkotama kala thiyenava

mokak hari hadissiyak unoth iraval balanne nane bn,para pahadilinam ira kapuvata awlk nane bn
dan high speed allanne nane bn

issara allana kale unta hithena hithena vidiyata evath alluve
බස් කරුමාන්තය කඩන් වැටෙන්නෙ කොහොමද වැරදි කරන උන්ට දඩ ගැහුවම?? බස් ගැමුණුගෙ තර්කයක් වගෙ. හරියට පාරෙ යන්න බැරි නම් උන්ගෙ බස් පවර ගන්න ඕනෙ රජයට.
mehema deyak thiyenava,bus overtake karanna gihin ambaneta minissu yatakarala thiyenava,eth bn dura yana bus hamadama ira kapanava bn,un iri balanne na bn.un kohomath 500 dadayak kala thama yanne bn

aye gahanne nane eka parak gahuvata passe.bus eka ehema iri kapagena kadagena giye nathnam bus eke yana untath epa venava bus eka elavana ekatath epa venava(mn kiyanne un me minissu yatakaragena yana eka hari kiyala nemei) hama ekage athinma yata venne nane bn,pare issara karanna puluvannam issara karala giyata awlk nane anathurak nathnam,bus eka kota kota yaddi epa venavane bn.uba ehema bus vala gihin nadda
pereda CTB karayek mn yaddi wrong side ava,mn ain karagaththe nathnam ethanama thama.anna ehema mi harak vage yana untanam dada gahanna one bn.ehema yana un hithanne un vitharai pare yanna one kiyalane,un eddi api vahana ain karagena unta pare ida dila thiyenna one.ehemai un hithan inne

මේකේ ඉන්න සියල්ල දත් ලට කියලා වැඩක් නෑ බන්..උන් හිතන්නේ internet එකේ තමයි ඔක්කොම දේ තියෙන්නේ කියලා..




game gahanava vage kiyala hithuvada danna

