1. මරුසිරා

    දැන් ආබාධිතයින් විකුණං කනවා

    :yes::yes: ඕක කියන්න තරන් මේ වහල්ලුන්ගේ දිව නැමෙන්නේ නැති හැටි :angry::no::growl:
  2. මරුසිරා

    මේ බදු වැඩිම දේශයයි....

    :P:rofl::rofl: අන්න කක්කුසිකටා කියනවා උන්ගේ දීමනා ලෝකේ අඩුම දීමනාලු .පව් ඉතින් අපි වෙනුවෙන්නේ :angry: [
  3. මරුසිරා

    දැන් ආබාධිතයින් විකුණං කනවා

    නිකන් බොරු නොදා හිටු .65000 ක් දැන් හමුදාවේ ඉන්න එකෙක්ටවත් ලැබෙන්නේ නැහැ මේ පොස්ට් දාල ගු හෝදනවට උබට හම්බවෙනවා ඇති :P දැන් අභාදිතයින්ට ගහපු එක හරිද ? :no::dull: නැත්නම් මෙජ්කත් මහින්දගේ වැඩක්ද ?:dull:
  4. මරුසිරා

    සංවර්ධන News

    මහබැංකුව සන්වර්දනේ ගැනත් දාපන් මචෝ :P
  5. මරුසිරා

    දැන් ආබාධිතයින් විකුණං කනවා

    මදි මදි තව හොදපන් .. මේකාලේ හොයාගන්න ටික තමා හිටන්:P
  6. මරුසිරා

    කම්පා නොවන්න..මේ අපේ දැන් රටයි

    අමුතුවෙන් අප්‍රසාද වෙන්න දෙයක් නැහැ ගවපලානේ තුච්චවෙලා මිනිස්සුන්ට දැන් :no: ලෝකේ මොනරටේ පොලිසියද ආබාදිත උන්ට ගහන්නේ ? අපුල්ල්පන් හොදට තව ගු කැලි ඉතුරුවෙලා තියෙනවා :angry:
  7. මරුසිරා

    මාධ්‍යවේදී පරයෝ...

    බැංකු හොරා ජනවාරි ඉදන්ම මද්‍ය්යට සලක්න්නලු යන්නේ PArRS6hhJ5Q කෝ බන් අර නිදහස් මාද්‍යවේදීන් කියපු උන්ටික ? උන් නිකන්ම නිකන් දේශපාලකන්ට කඩේ යන ගණිකාවෝ සෙට් එකක් නේද :dull:
  8. මරුසිරා

    කම්පා නොවන්න..මේ අපේ දැන් රටයි

    ඇයි මේක වරස්දියි කියල කියන්න දිව නැමෙන්නේ නැද්ද ? මේ මිනිස්සු පාරට වැටුනේ මහින්දට කඩේ ගිහිල්ලද ? ආභාදිතයින්ට පොලිසිය ලව්වා ගහන එක මානව හිමිකම් කඩවීමක් නෙමේද ?
  9. මරුසිරා

    යුද්ධයෙන් අට වසරකට පසු අබාධිතයන්ට සහන

    ඔව් ඔව් ලෝකෙම නැති හොද සැපක් දීල තියෙනවා :angry: BpyxDllspfY දැන් ගොඩක් මහන්සිවෙලා පොස්ට් දන්නවෙයි ගවපාලානේ ගාගත්ත ගු හෝදන්න :no:
  10. මරුසිරා

    කම්පා නොවන්න..මේ අපේ දැන් රටයි

    යහපලානේ මේ යටත් ලැබුන එහෙනම....:dull: BpyxDllspfY පුදුමේ මේකත් සාදරණිය කරණය කරන උන් ඉන්න එක .:dull: ඉරිගහල රවුම් කරලා . ඔයස් චණ්ඩිපාට් උතුරේදී කෝ ? ආවාට කියල කපාගෙන පුක දෙන උන් මෙහේ අබාදිතයින්ට නෙලනවා .. අබාදිතයින්ට ම එහෙම පහරදෙන එක බරපතල මානව අයිතිවාසිකම් උල්ලන්ගනයක් ..:no::no::dull:
  11. මරුසිරා

    කම්පා නොවන්න..මේ අපේ දැන් රටයි

    නීතිය නමන පුජිත ගේ වික්‍රම :angry::dull: උතුරේදී ප්ලිස්කාරයෝ කපල දාල යනකොට කෝ තොපේ ගේම ?:angry::angry:
  12. මරුසිරා

    computer shop tiyana un warellako

    :):yes::yes::yes:
  13. මරුසිරා

    Help, high quality tool set?

    ගන්නකොට බලල ගනින් STANLY කියල චීන ඒවත් එනවා :dull:
  14. මරුසිරා

    computer shop tiyana un warellako

    හොයන්න දාපු එකාගේ නම මතක නැහැ බන් .උබ අපෙ යුරාජ් මමගෙනුයි KPZ මලයගෙනුයි උපදෙස් ටිකක් ගනින් ..උන් කරන්නෙත් ඕකනේ :cool:
  15. මරුසිරා

    පුතාට නමක්

    බම්ප්
  16. මරුසිරා

    අමරදේවයන්ගේ අන්තිම කැමැත්තට පයින් ගැසීම

    බංකොලොත් දේශපාලනේ නිරුවත මළමිනී විකුණන් කෑම :dull:

    No contents