ගූගල් ට්‍රාන්ස්ලේට් තියෙනකන් සත පහකට බයවෙන්න දෙයක් නෑ.. :(
යකෝ ඒවා මහ බලු වැඩනේ.. උන්ට හිතෙන්නෙ නැද්ද මූට ලැජ්ජ ඇති, මූ පව් කියලා.. හෙන ගහන්න එපැයි..:(
පුද්ගලික ඒවට යන්න සල්ලි නෑ බ්‍රෝ..:no:
ඉතිං බං මෝෆින් එකක් බීලා සියදිවි නසාගත්තත් අවුලක් නෑනේ.. මැරෙද්දි වේදනාව දැනෙන එකක්...