පලවෙනි සැරේ රාගම ලීසන්ස් එකේ ගිහින් නැවැත්තුවෙ..
ඒකෙ ඉන්න කෙල්ලො බං අම්මේ සුරංගනාවීයො වගේ බං..
නර්ස් ල කොටට ඇදන්..
දැක්කාම ලෙඩ අමතක වෙනව..
මම ඇදේ තැපල ඉන්නව..
ඩොකා ආව රෑ..
මගේ කඩුව ගත්ත එලියට..
මෙන්න නර්ස් ල පහක් විතර වට උනා බං..
ඩොකා වටේ
මගේ තත්වෙ හිතාගනින් කො..
මූ කඩුව අල්ලල පස්සට ඇදල පෙන්න පෙන්න හැමිනෙනව..
හොදම සිද්දිය නැග්ගෙ නැහැ කියපන් කො..
අමාරුවටද දන්නෙ නෑ අර නර්ස් ල දැකල වත් නැග්ගෙ නෑ ඕයි..
ඩොකා හොල්ලල හිනා වෙලා අහනව මොකෝ පන නැද්ද කියල..
නර්ස් ල හිනා වෙනව... ඩොකා ගෙ ඉතින් මට මතක් උනා හොද හොද ඒවා..
වහ ටිකක් කෑව නම් ඊට වඩා හොදයි..
ඒ හුට්ටල චූ යන්න කියල බේත් දුන්න..
අම්මට සුකන යාමක් යන්නෙ නහරත් විශාල වෙනවද මොකද්ද කිව්ව..
කොහොම හරි ගල් ටිකත් පාස් කරන් ගෙදර ඇවිත් අවුරුද්දක් විතර යනකන් සැරින් සැරේ චූ බර හැදෙනව බං..
ඉස්සර MTA ගහන උන් නම් දන්නව..
මම චූ කරන්න කීපාරක් නැගිටලා යනවද කියල..
අරවයේ side effects බං..
කැරි මිනිස්සු

හොඳම වැඩේ වේසිට
දැන් කොමඩ් යන්නේ... අනේ මන්දා බන් ජීවිතේ.. මැරෙන්න කිට්ටුයිද දන්නෙත් නෑ... මලොත් වරෙල්ලා මල ගෙදර...බ්ලැකා.. ට්‍රැමඩෝල් බිව්වම ඕනම වේදනාවක් නැති වෙනවද..?



1. එදාම එන්න බැරිවෙයි. දවස් 2-3ක් ඉන්න වෙයි රෝග ලක්ෂණ අඩු වෙන විදිය අනුව.
2. උගුරෙන් කැමරාවක් බැස්සීමයි මේකයි අතර සම්බන්ධයක් නෑ.![]()
වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද.. එක දවසකින් වගේ වැඩේ කරගන්න..? 

umba dan amma kenek wenna yanne congratulations buddy yo.![]()

umba ayeth ledak hada gatha da?. ikman suwa pathanawa.![]()


මගෙත් බ්ලඩ් යූරින් එකක් චෙක් කර ගන්න ඕනේ බන්.. මම උදේට සීනි තේ හැඳි 3ක් දානවා තේකට.. මට දියවැඩියාවද දන්නෙත් නෑ.. දැන් මාසෙක ඉඳන් දකුණු කළවගේ වේදනාවක් එනවා බන්.. කකුලක් උඩ කකුලක් දාගන්නත් බෑ.. පණ නෑ වගේ.. වකුගඩු අප්සෙට්ද දන්නෙත් නෑ.... ටොයිලට් එකට ගිහින් ඉඳගෙන නැගිටගන්න බැරුව මල මගුලයි උනේ..දැන් කොමඩ් යන්නේ... අනේ මන්දා බන් ජීවිතේ.. මැරෙන්න කිට්ටුයිද දන්නෙත් නෑ... මලොත් වරෙල්ලා මල ගෙදර...

Tramadol කියන්නේ මධ්‍යම වර්ගයේ වේදනා නාශකයක්.
ඒවුනාට දීර්ඝ කාලීන පාවිච්චිය සුදුසු නෑ. ඇබ්බැහි වෙන්න පුලුවනි.
රෝගයේ මූලයට මිසක් රෝග ලක්ෂණ වලට බේත් අරන් වැඩක් නෑ සහෝ.


හොඳම වැඩේ වේසිට




Tramadol කියන්නේ මධ්‍යම වර්ගයේ වේදනා නාශකයක්.
ඒවුනාට දීර්ඝ කාලීන පාවිච්චිය සුදුසු නෑ. ඇබ්බැහි වෙන්න පුලුවනි.
රෝගයේ මූලයට මිසක් රෝග ලක්ෂණ වලට බේත් අරන් වැඩක් නෑ සහෝ.
අවුලක් නෑ බන්..crystal nil නිසා වතුර බොන එකේ ලොකු ප්‍රශ්නයක් නෑ..organisms few එක තමයි එකම අවුල...ඒක එච්චර හිතන්න එපා...

normal wage
ඒ නර්ස් ල නම් මරු බං..
බියුටි කන්ටෙස්ට් එකක් වගේ
![]()
අර පස්සෙන් දාන සපොස්ටර් එක දිගටම දාන්න හොදද බං..
අමාරුව වැඩිම උනාම ෆ්රිජ් එකේ දාගෙන ඉන්නෙ බඩු..
දාගන්නවා පැයක් දෙකක් යනකන් අමාරුව අඩු වෙනවා..


An abdominal pull or tear is an injury to the muscle fibers of the abdomen. This injury occurs when your abdominal muscles are stretched too far through various lifting or twisting movements, which leads to the muscle tissue being partially or fully torn. Your abdominal muscles are a significant part of your core anatomy and they're utilized for everything from breathing to walking and urinating. The significance of the abdominal muscles in everyday activity makes this form of muscle tear distressing. Consult your physian if severe pain persists.





පලවෙනි සැරේ රාගම ලීසන්ස් එකේ ගිහින් නැවැත්තුවෙ..
ඒකෙ ඉන්න කෙල්ලො බං අම්මේ සුරංගනාවීයො වගේ බං..
නර්ස් ල කොටට ඇදන්..
දැක්කාම ලෙඩ අමතක වෙනව..
මම ඇදේ තැපල ඉන්නව..
ඩොකා ආව රෑ..
මගේ කඩුව ගත්ත එලියට..
මෙන්න නර්ස් ල පහක් විතර වට උනා බං..
ඩොකා වටේ
මගේ තත්වෙ හිතාගනින් කො..
මූ කඩුව අල්ලල පස්සට ඇදල පෙන්න පෙන්න හැමිනෙනව..
හොදම සිද්දිය නැග්ගෙ නැහැ කියපන් කො..
අමාරුවටද දන්නෙ නෑ අර නර්ස් ල දැකල වත් නැග්ගෙ නෑ ඕයි..
ඩොකා හොල්ලල හිනා වෙලා අහනව මොකෝ පන නැද්ද කියල..
නර්ස් ල හිනා වෙනව... ඩොකා ගෙ ඉතින් මට මතක් උනා හොද හොද ඒවා..
වහ ටිකක් කෑව නම් ඊට වඩා හොදයි..
ඒ හුට්ටල චූ යන්න කියල බේත් දුන්න..
අම්මට සුකන යාමක් යන්නෙ නහරත් විශාල වෙනවද මොකද්ද කිව්ව..
කොහොම හරි ගල් ටිකත් පාස් කරන් ගෙදර ඇවිත් අවුරුද්දක් විතර යනකන් සැරින් සැරේ චූ බර හැදෙනව බං..
ඉස්සර MTA ගහන උන් නම් දන්නව..
මම චූ කරන්න කීපාරක් නැගිටලා යනවද කියල..
අරවයේ side effects බං..
කැරි මිනිස්සු
ඩොකා ඇවිල්ල උන්ට උගන්නද්දී අපි ඉන්ඩ ඕනේ අහවල් එක පෙන්නගෙන
කොහේ නගින්ඩද බං එතකොට 
මට තේරෙනවා උබේ දුක 


අන්තිමට SLT කනෙක්ෂන් එකේ Data හම්බානෙකට ඉතුරු උනා 


මට දැන් තේරෙනවා අැයි උඹේ ලෙඩේ හොද වෙන්නැත්තෙ කියලා![]()


එක සැරයි යකෝ ඒ චාන්ස් එක සෙට් උනේ. ලොල්අපෝ බං..වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද.. එක දවසකින් වගේ වැඩේ කරගන්න..?
උගුරෙන් කැමරාව බස්සපු එක නෙමේ ගෑස්ට්‍රයිටීස් සහ මේක අතර සම්බන්ධයක් තියෙද..?
එක දවසින් කරගන්න නම් පුද්ගලික තැනකට යමං. නැත්තම් ලිස්ට් එකේ ඉන්න වෙයි.
අම්මටසිරි.. යකෝ බෙහෙත් වලටත් ඇබ්බැහි වෙනවද..?
ඉතිං මේක බිව්වම ඕනම වේදනාවක් නැති වෙනවද කියාපංකො..
අපි හිතමු අතක් කැපුනා කියලා ලොකුවටම.. ඒක බිව්වම රිදෙන්නෙ නැති වෙනවද..?
මං බොන්නෙ නෑ මචං.. නිකන් ඇහුවෙ දැනගන්න..

අර පස්සෙන් දාන සපොස්ටර් එක දිගටම දාන්න හොදද බං..
අමාරුව වැඩිම උනාම ෆ්රිජ් එකේ දාගෙන ඉන්නෙ බඩු..
දාගන්නවා පැයක් දෙකක් යනකන් අමාරුව අඩු වෙනවා..
දීර්ඝ කාලීන භාවිතය ගැස්ට්රයිටිස් ඇති වීමට හේතු විය හැක 
ඔය අමාරුව හොද වෙලා gastritis හදා ගන්න තමා
ඒ නර්ස් ල නම් මරු බං..
බියුටි කන්ටෙස්ට් එකක් වගේ
![]()
අර පස්සෙන් දාන සපොස්ටර් එක දිගටම දාන්න හොදද බං..
අමාරුව වැඩිම උනාම ෆ්රිජ් එකේ දාගෙන ඉන්නෙ බඩු..
දාගන්නවා පැයක් දෙකක් යනකන් අමාරුව අඩු වෙනවා..


මොකක්ද බං පස්සෙන් දාන්නෙ.. පස්සෙන් දාන බෙහෙත් තියෙද..?
උදර අදින්න හෝ කඳුළු උදරය වන පේශි තන්තු යම් ආබාධයක් වේ. ඔබගේ උදර මාංශ පේශී විවිධ ඉසිලීමේ හෝ විකෘති ව්යාපාර තුලින් ඕනෑවට වඩා දුර දිගු කරන විට මෙම තුවාල අර්ධ වශයෙන් හෝ පූර්ණ ඉරා පේශි පටක සෙතක්, සිදුවේ. ඔබේ උදර මාංශ පේශී ඔබේ ප්රධාන ව්යුහ විද්යාව සැලකිය යුතු කොටසක් වන අතර ඔවුන් හුස්ම සිට ගමන් හා මුත්රා සියල්ල සඳහා භාවිතා කරනවා. එදිනෙදා ක්රියාකාරකම් උදර මාංශ පේශී වැදගත්කම පේශි මෙම ආකෘති පත්රය වේදනාකාරී ඉරා කරයි. දැඩි වේදනාව දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ physian විමසන්න.

ආහ්හ් ඒ පුරුදු වෙන්න ඉන්න වෙ$%^ ටික. මටත් සෙට් උනා ඕකුන්ඩොකා ඇවිල්ල උන්ට උගන්නද්දී අපි ඉන්ඩ ඕනේ අහවල් එක පෙන්නගෙන
කොහේ නගින්ඩද බං එතකොට
මට තේරෙනවා උබේ දුක
මම ගියේ ස්ටක් වෙච්ච වෙලාවක. එක ගල සයිස් වැඩියි චූ කරලා යවන්ඩ බැරි සයිස් එකක්. අල්ට්‍රා සවුන්ඩ් වලින් කුඩු කලේ. පලවෙනි පාර තමා අල්ට්‍රා සවුන්ඩ් කලේ. ඊටපස්සේ ආපහු හදුනා ඒ පාර වතුර බීල උබට වගේ දුන්න බෙහෙත් චූ යන්ඩ. ඔය වගේ ලයින් එක ලොකු වෙනවා. Urimax 0.2 කියල එකක් දුන්නේ.
එක ගැහුවහම වැලක් බලන්නවත් හිතෙන්නේ නැහැ කිසිම ෆිලින් එකක් නැහැ. ඇට දෙක කුරුවල් වෙන්න රිදෙනවා හිටි ගමන් සයිඩ් ඉෆෙක්ට්ස්.
මාසයක් ගහන්න උනාඅන්තිමට SLT කනෙක්ෂන් එකේ Data හම්බානෙකට ඉතුරු උනා
![]()

නෑ බන්එක දවසින් කරගන්න නම් පුද්ගලික තැනකට යමං. නැත්තම් ලිස්ට් එකේ ඉන්න වෙයි.
![]()
ඕක බං හෙරොයින්/මෝ්‍ෆීන් අයිති කාණ්ඩයේ බේතක්. නමුත් එච්චරම සැර නෑ. බිව්වම පැනඩෝල් වලට සාපේක්ෂව වේදනාව අඩුවෙන්න ඕන.
අතක් කැපුනොත් නම් අනේ මන්දා. මෝ්ෆීන් තමයි හරියන්නේ අත කපා ගත්තොත්.
එක බං Diclofenac කියන බේත. ඒක Tramadol වලට සාපේක්ෂව සැර අඩුයි. නමුත් ක්‍රියාකාරීත්වය ඉක්මණ්. ඕක බිවට කමක් නෑ ඒත් ගල එතනමයි කියන එක දැනගෙන බීපං.දීර්ඝ කාලීන භාවිතය ගැස්ට්රයිටිස් ඇති වීමට හේතු විය හැක
![]()


දැන් අමාරුවක් නෑ බං..
ඒ කැල්සියම් එක වතුර නෙවේ මොනා බිව්වත් බැදෙනව.. බැදිල බැදිල පොඩි කැටයක් විදියට චූ කරද්දී වගේ කැඩිල එනව.. ඒක තමයි යද්දී ඔය කැක්කුම..
තව අවුරුදු ගානකින් ආයෙ එයි ද දන්නෙ නෑ..
ටැබ්ලට් එකක් තියනව බං..

