1. crazybuddy

    Epa wela ban.

    ඉතිං බං කිසිම වැඩක් නැති සොෆ්ට්වෙයාර් නේහ් උන් දෙන්නෙ.. අවුලක් නැහැ ට්‍රයල් වර්ශන් හරි හොඳ සොෆ්ට්වෙයාර් එකක් එහෙම ඉන්ස්ටෝල් වෙනවා නම්.. ඉන්ස්ටෝල් වෙන එක වෛරස්.. මකන්නත් බෑ.. මහ කාලකන්නි වැඩක් නේහ් එක.. ඔව්.. සමහර සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරන සයිට් එකේ උන්ගෙ සෙටප් කෑල්ලක් දෙනවා මුලින් බාගන්න...
  2. crazybuddy

    Epa wela ban.

    Malwarebytes එකේ ක්‍රැක් නැහැ බ්‍රෝ.. කී එක දුන්නම හරි.. හිට්මෑන් මැච් එකේ වෛරස් නැහැ.. මම ඔය දෙකම පාවිච්චි කරනවා.. බිට්ඩිෆෙන්ඩර් ඉන්ටර්නෙට් සිකුරිටි එකෙන් ස්කෑන් කරල තමා ගන්නෙ..
  3. crazybuddy

    Help - Sinhala Subtitle

    DVD Flick එක ට්‍රයි කරල බලන්න..
  4. crazybuddy

    tsunami

    ඉතිං මචං දිරනවනේ..:(
  5. crazybuddy

    tsunami

    :rofl::rofl::rofl: ඒ උනාට ලංකාවෙ බයික් ගත්තොත් සීයට අසූවක් විතර ඉන්දියන් නේහ්.. ටැක්සි ගත්තොත් සීයට අනූවකට වඩා ඉන්දියන්.. බස් ගත්තොත් සීයට අනූ පහකට වඩා ඉන්දියන්.. :baffled:
  6. crazybuddy

    Help - Sinhala Subtitle

    මොකක්ද පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එක..?
  7. crazybuddy

    tsunami

    ඕවා විකුණන්නෙ කොහොමද..? මාසෙන් දෙකෙන් දිරන්න ගන්නවනේ..
  8. crazybuddy

    කාලය මැව් වෙනසක අරුමේ

    ඔව්.. බීලා ඉවර උනාම දිවත් පාට වෙනවා..:lol: මම කිරි එක නම් බීලා තියෙනවා.. ඒක රසයි..:) හැබැයි සමහර උන් හදනවා අයිස් කුට්ටි තනිකර..:growl: ඒ චුයින්ගම් එකත් තවම තියෙනවා මචං.. උඹ ඔය කියන්නෙ බෝල චුයින්ගම් එක නේද..? :baffled: තව විවිධාකාර චුයින්ගම් හම්බානෙක තිබ්බනේ.. සමහර චුයින්ගම් යකඩ කනව වගේ...
  9. crazybuddy

    Help - Sinhala Subtitle

    ඕක ගොඩක් සොෆ්ට්වෙයාර් වල තියෙන අවුලක් බං.. UTF-8 Encoding සපෝට් කරන්නෙ නැහැ..:no:
  10. crazybuddy

    Epa wela ban.

    ගොඩක්ම Free දෙන සොෆ්ට්වෙයාර් වල තමයි බං ඔය අවුල තියෙන්නෙ.. :( මම නම් හොඳට බලලා ඉන්ස්ටෝල් කරන්නෙ සොෆ්ට්වෙයාර්.. එකපාරක් ෆ්‍රී සිස්ටම් ස්කෑනිං මගුලක් වැටිලා අයින් කරන්නම බැරි උනා.. Programs and Features එකේ පෙන්න්නෙත් නැහැ.. ඩෙක්ස්ටොප් එකේ අයිකන් එක තියෙනවා.. ඒකෙන් ඉන්ස්ටෝල් වෙච්චි තැනට යන්නත්...
  11. crazybuddy

    TVS Metro 100CC Bike eka hodaida help machanla

    මාත් බයික් ගැන දන්නෙ නැහැ මචං.. ඒත් Metro එකට වඩා අනිත් දෙක හොඳයි කියල හිතනවා.. ඒ දෙකේම තෙල් නම් සුපිරියටම කරනවා.. Platina එක නම් ලස්සනයි.. අලුත එන ඒවයෙ Self-Starter තියෙනවද කොහෙද.. CT 100 එක කොල්ලො පාවිච්චි කරනවා අඩුයි.. Platina එක නම් ඕනි තරම් පාවිච්චි කරනවා..
  12. crazybuddy

    පුංචි_සෙල්ලමක්

    ඔය වගේ ගේම් කීපයක් තියෙනවා.. තව එකක් තියෙනවා ෆැමිලි එකක් පාළමකින්ද කොහෙද එගොඩ කරන්න.. ඔය එකක්වත් මං වින් කරල නෑ..:rofl:
  13. crazybuddy

    දෙවන ලෝක යුද්ධයේ ගණන් හිලව්

    එල මචං.. මම බුක්මාක් දාගත්තා.. උඹට අද තමා රෙප් දෙන්න පුළුවන් උනේ.. ඉවර වෙන්න කලින් ඔන්න රෙප් දුන්නා.. REP 36+
  14. crazybuddy

    VAT 69 & Ruskov Vodka

    Vat 69 එක නම් එල..:) Ruskova එක බොන්න පුළුවන්ද බං..:dull: බේබි කොලොන් බොනව වගේ..:(
  15. crazybuddy

    Beautiful... Senali

    සුන්දරයි, අහිංසකයි.. හැබැයි කපටියි..
  16. crazybuddy

    තවම නෑ බ්‍රෝ.. මැරි කරන්න තරම් ස්ථාවරයකට ඇවිත් නැහැ..

    තවම නෑ බ්‍රෝ.. මැරි කරන්න තරම් ස්ථාවරයකට ඇවිත් නැහැ..
  17. crazybuddy

    Fps balanne kohomada game ekaka?

    ඔව් සොෆ්ට්වෙයාර් එකක්.. වැඩියක්ම පාවිච්චි කරන්නෙ ගේම් Capture කරන්න Screen Shots ගන්න.. ඒත් ඒකෙ තියෙනවා FPS බලන්නත් එකක්.. පහළින් බාගනිං.. FPS කියන එකට ටික් එක දාපන්.. නැත්තං පෙන්නන්නෙ නැහැ.. https://kat.cr/fraps-v3-1-2-full-registered-version-rh-t3909367.html
  18. crazybuddy

    යහාපාලනය - please vote

    හිතුව තරම් හොඳ නැහැ.. හිටං ජනාධිපති පුටුවෙ වාඩිවෙලා මාසෙන් දෙකෙන් මට එපා උනා.. මාත් ඉස්සර ඕකුන්ට කඩේ ගියා..
  19. crazybuddy

    TVS Metro 100CC Bike eka hodaida help machanla

    ඔයිට වඩා හොඳ නැද්ද Platina එකක් හරි CT 100 එකක් හරි ගත්තා නම්..:dull:

    No contents