1. crazybuddy

    නිළි_ගණිකාවක් මාට්ටු

    :D අර මූණ පේන පිංතූරෙ ඉන්නෙ නම් ඒකි නෙමෙයි.. :no:
  2. crazybuddy

    ඔන්න වන්නි මෙහෙයුම 3

    http://www.elakiri.com/forum/member.php?u=146813 මූ තමා ඕක හදල තියෙන්නෙ..:D
  3. crazybuddy

    නිවැරදිව Type කරන්න ඉගෙන ගමු

    සිංහල නම් ඔයිට වඩා ස්පීඩ් පුළුවන් බං.. කඩ්ඩ ටයිප් කරන්න අමාරුයි ටිකක්..:(
  4. crazybuddy

    බඩ අඩු කරගන්න විදියක්

    ගෑස්ට්‍රයිටීස් නැත්තං බීහං.. ඒපාර උඹට ගෑස්ට්‍රයිටීස් වලට බෙහෙත් කරන්න වෙයි.. බඩ කෙසේ වෙතත්..:rofl:
  5. crazybuddy

    නිළි_ගණිකාවක් මාට්ටු

    ගණිකාවො හිරේ දාන්නෙ නැද්ද කොහෙද මීටරේ හැටියට.. හොඳ කෑල්ලක් උනොත් OIC වැඩේ කරලා රුපියල් පන්සීයක් දඩ ගහලා යවනවා..
  6. crazybuddy

    මෙන්න යහපාලනය - Hirunika Premachandra

    :lol::lol::lol: හතරවෙනි ත්‍රේඩ් එක.. හැමදාමත් නිදැල්ලෙ තමයි.. ඔය ගැන කතා කරල වැඩක් නෑ ඉන් එහාට..
  7. crazybuddy

    නිළි_ගණිකාවක් මාට්ටු

    :rofl: එහෙනම් තෝ ගණිකාවො දැකල නෑ..:nerd:
  8. crazybuddy

    සන්ගක්කාර සහ මහේල#ENRIC

    දන්න විදියට ඔව්.. :D මං මේකට කොමෙන්ට් එකක් දාලා මැකුවා..:rofl: සමහර උන් ඉන්නවා මිනිහෙක්ගෙ උගේ ජීවිත කාලෙ සීයට අසූවක්ම හොඳ දේවල් කරල තියෙනවා නම් ඌ ඉතුරු සීයට විස්ස මොන වැරැද්ද කලත් ගාණකට නොගන්න.. :(
  9. crazybuddy

    Hirunikage Chandikam Menna

    හැමදාම නිදැල්ලෙ තමයි..:D
  10. crazybuddy

    නිළි_ගණිකාවක් මාට්ටු

    දැන් දවස් දෙකක් විතර වෙනවා මාට්ටු වෙලා.. පොලීසියෙ OIC වැඩ අල්ලලත් ඉවර ඇති..:D
  11. crazybuddy

    Mea seen eka dakala , Mama forex kiyala denava sinhala ayata

    අර ලංකාවෙ එකියක්ට නේහ් යකෝ ගහන්නෙ..:baffled:
  12. crazybuddy

    නිවැරදිව Type කරන්න ඉගෙන ගමු

    ඔන්න මගේ රිසාල්ට්..:dull: උඹලත් දාපියව් බලන්න..:D www.speedtypingonline.com/myResults.php?r=552649938135750&d=760671407107458&rt=526f77204c6573736f6e20313120526573756c7473&rtc=989851968...
  13. crazybuddy

    නව වසරට සිංහලයන් රෙදිපිළි මිලදී ගැනීමට

    කොටුව කඩේ නෙමෙයි මංජරී.. කොටව කඩේ නෑනේ දැන්.. :) දොළොස්මහේ එකත් සිංහල.. ඉමායා එකත් සිංහල.. හෙමාරා රිච් ලුක් එක නම් සිංහලද දන්නෙ නැහැ.. ගාල්ලෙ ඔය ටිකෙන් ටිකක් හරි හොඳ ඇඳුම් තියෙන්නෙ ඩිලාන් එකෙයි, රිච් ලුක් එකෙයි විතරයි..:(
  14. crazybuddy

    සුරාසැල් වසයිද?

    මම බොන්නෙ නැහැ මචං.. බොන එක නතර කරල තියෙන්නෙ..:( ඕක ඉක්මන් එකේ දාන්න.. සුටුස් ගාලා අරන් යයි..:D
  15. crazybuddy

    එල බං.. ජය වේවා..!

    එල බං.. ජය වේවා..!
  16. crazybuddy

    රෙප් 1000යි

    සුභපැතුම් බ්‍රෝ..:love: අඩේ මට තිස් එක්දාහට තව පොඩ්ඩයි ඕනි..:D උඹට රෙප් දෙන්න බෑලු මචං..:(
  17. crazybuddy

    හර්නියා හෙල්ප් plz

    අම්මටසිරි.. දැන් වේදනාවක් නැද්ද මචං..? උඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
  18. crazybuddy

    බඳු සමරසිංහ

    :yes::yes::yes:
  19. crazybuddy

    බඳු සමරසිංහ

    :yes::yes::yes:

    No contents