ඔන්න ඕක තමයි සීන් එක.. මම අහවල් නිළියට ගැහුවා කියල හිතෙකොට, ඒකි ටීවී එකෙන් දකිනකොට හෙන මොරාල් එකක් එනවනේ.. ඒකයි වැඩියක් නිළියො කියන උණ් ගණන් උස්සන්නෙ..
අපෝ ඔව්.. ගොඩක්ම බැංකු වල, පුද්ගලික ආයතන වල වැඩ කරන උන් තමා ඔය සීන් එකට සෙට් වෙන්නෙ..
නොබැඳපු උන් හොඳයි.. බැඳපු උනුත් ඔය වැඩේ කරනවා මචං...