1. crazybuddy

    app නැතිව ඕනම video එකක් බාමු....

    එක සයිට් මේකයි එල.. මතුවෙයි මේම මේම ටික ලින්ක් එතකොයට.. දාන්න කියලා sfrom.net/ ඉස්සරහින් එයිට ගසල එක ලින්ක් තියෙන වීඩියෝස් නන් අනික්ව.. එකයි බාන එහෙකින් කැමති.. hd to 3gp.. හතක් හය පෝමැට් බලාගත්හැකි යටින් ගැසුවම එක ලින්ක් කෙලිම්ම නන් ඒවා ටියුබ් යූ.. බෑව.. ගැසුවා.. එක ලින්ක් ගියා මේකට නැ එකක්...
  2. crazybuddy

    fb like ට්කක් ඕනි

    හරියට ලින්ක් එක දාහන්..
  3. crazybuddy

    Fps balanne kohomada game ekaka?

    Fraps එකෙන් පුළුවන් ලේසියෙන්ම..
  4. crazybuddy

    එයා_ගාව_නෑ_අනේ

    :shocked::shocked:
  5. crazybuddy

    [IMG]

    [IMG]
  6. crazybuddy

    පොත_6_නොමිලයේ

    ලිතයි පොතයි දෙකම විස්සයි.. පොඩි බබාට අකුරු කියවන්න, පාට කරන්න පිංතූර පොත රුපියල් හතලියයි.. කඩේ සීයයි.. අද විතරයි.. කජු ගොට්ටක්, ජුජුබ්ස් පැකට් එකක්, බයිට් පැකට් එකක්, රසම රස අඹ ටේස්ට් එකක්.. වඩේ වඩේ වඩේ.......
  7. crazybuddy

    කාලය මැව් වෙනසක අරුමේ

    තවම තියෙනවා ඕවා නම්..:rofl:
  8. crazybuddy

    කාලය මැව් වෙනසක අරුමේ

    ඕක සාමාන්‍ය දෙයක් බං.. ෆෝන් විතරක් නෙමෙයි හැමදේම එහෙම තමයි.. ඔය ෆෝන් ඔක්කොම දෙදාහට පස්සෙ ආපුවනේ.. තව ටික දවසකින් උඹලා පාවිච්චි කරන ස්මාට් ෆෝන් වලටත් ඔය ටිකම වෙනවා.. මොකද ඊට වඩා තාක්ෂණයෙන් දියුණු ෆෝන් එයි ඒපාර.. තාක්ෂණය දියුණු වෙන එක කෙලවරක් නැතුව වෙනවා..
  9. crazybuddy

    Epa wela ban.

    උඹ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් දාද්දි.. ටූල් බාර් එකක් ඉන්ස්ටෝල් වෙන්න ඇති.. ගොඩක් උන් නෙක්ස්ට් කරගෙන කරගෙන යනවා බලන්නෙ නැහැනේ..:( Add-one ගිහින් Extensions කියන එක බලපං.. ඒකෙ ඇති..:baffled: Malwarebytes Anti-Malware Premium එක දාලා ස්කෑන් කරපං..:dull: HitmanPro එකත් හොඳයි..:)...
  10. crazybuddy

    අනිවා මචං..

    අනිවා මචං..
  11. crazybuddy

    එල එල.. උඹ මැරි කරලද..?

    එල එල.. උඹ මැරි කරලද..?
  12. crazybuddy

    යන්න අවසරයි ....

    දැන් රෙප් කීයද..? :dull::dull:
  13. crazybuddy

    Adobe photoshop

    https://kat.cr/adobe-photoshop-7-0-with-serial-t1291303.html :):)
  14. crazybuddy

    මමත් එහෙම එව්වා දාලා නෑ බං.. සොහොන මල්ලිට කියල බලමුද..? පොර නම් ඕවට උපන් හපන්..

    මමත් එහෙම එව්වා දාලා නෑ බං.. සොහොන මල්ලිට කියල බලමුද..? පොර නම් ඕවට උපන් හපන්..
  15. crazybuddy

    stabiliser Help

    අකුණු ගහයි.. ඕකට වදින එකක් නෑ.. දාලා පලයන්.. සල්ලි වැඩි නම් ඉතිං Stabilizer එකක් ගනිං..:)
  16. crazybuddy

    යන්න අවසරයි ....

    :shocked::shocked::shocked: තෝත් යනවද..? හරි සෝක්.. රිදිලා ගියා.. තනුජක ගියා.. Rcccc ගියා.. තව දන්න උන් කීප දෙනෙක් ගියා.. නෑවිත් ඉන්න එපා.. ඇවිල්ලා ඉන්න වෙලාව අඩු කරපං.. එතකොට හරි.. දවසට පැයක්, පැය භාගයක් වගේ ඉඳලා පලයන්.. අනික කොහොමත් රෑට ෆ්‍රී නේහ්.. දහයට ඇවිත් දොළහට පලයං.. සිම්පල්.. යකෝ මාත්...
  17. crazybuddy

    උඹ මහ කරුමක්කාරයෙක් නේහ් බ්‍රෝ.

    උඹ මහ කරුමක්කාරයෙක් නේහ් බ්‍රෝ.
  18. crazybuddy

    අද නිවාඩුද..?

    අද නිවාඩුද..?
  19. crazybuddy

    හැමිනෙන සෙට් එකක් ඉන්නවනේ බං.. ඒකනේ බැරි.. මම දාන්න කියලත් හැදුවෙ.. පස්සෙ අතෑරල දැම්මා.. අන්තිමේ...

    හැමිනෙන සෙට් එකක් ඉන්නවනේ බං.. ඒකනේ බැරි.. මම දාන්න කියලත් හැදුවෙ.. පස්සෙ අතෑරල දැම්මා.. අන්තිමේ වලි වලට එනවා උන්.. :(

    No contents