oyawage apps thiyenne godak
Nඋබටත් ලොකේෂන් ටික ගන්න පුළුවන්නේ නේද ?
මෙහෙමයි මචන් මම මේක හැදුවෙ වෙන කාටවත් නෙමෙයි... මගේම DB එකකට තමයි location යන්නෙ....
පොස්ට් එකක් දැම්මෙ හදල ඉවර වෙලා ආපු කික් එකට විතරයි... මන් මේක උඹලට හදපු එකක් නෙමෙයි...
මගේ මේ ඇප් එක දැම්මොත් location මට බලාගන්න පුලුවන්....
මොකද use කරන DB එක මගේ නිසා...

app eken service ekak liyala eeken server call ekata data ganin.app eka forground thiyenne oona ne ethakota.hebei puthe lankawe neethiyata anuwa ooka poddak aul.hoyala balapan seen eka.
උබට තිබ්බේ database එක හැමෝටම යූස් කරන්න පුලුවන් වෙන්න හදන්නනේ.
machan Okama Google Maps Eken karanna Puluwanneyda... Aka thani app ekenma wadey wenawa.. Anika masen maseta sarayak wage Notification pawa enawa ahawala ekka real time location share karala thiyenne kama thinam off karaganna kiyalath.. Aka thiyeddi meyka \ta illumak awida?

man eka gena danne ne machan.. nikan athal ekata heduwe... google map eken eka paara track wena hemoma ayage locations movements balanna puluwanda??![]()

ow puluwan.. movements pennanawa thathpara gaanak athule..
api kama thi ayawa Emal ID eka haraha add karagaththama Eyala accept kalaama athi..
App eke Location Sharing eke thiyenne..![]()
උබට සේරගෙම ට්රැකින් පෙන්නනවා ඇති නෙ![]()