සම්පූර්ණ ඇත්ත කතන්දර දෙකම.. :yes:
එවුනාට භය උනාම අම්බානක ඇක්සලේටර් එක ඇල්ලෙනවා උගෙන් බේරෙන්න.. මමත් දෙපාරක් ඔය ගොන් වැඩේ කළා..:baffled: පස්සේ අයිය කෙනෙක් තමයි කිව්වේ පස්සෙන් ආවොත් නවත්තපං භය නැතුව කියල..
එක පාරක් එහෙම නැවැත්තුවාම පස්සෙන් ආව එකා භය වෙලා නැවතුනා සිරාවටම..:cool: හැබැයි ඒ එක්කම...