1. richlife

    ==== තෙල් ගීය ====

    :lol::lol::lol::lol: අඩෝ ආතල් එකට හිනා උනාට ඕක හෙන ඇඬෙන සීන් එකක් නේහ්.. අනේ මන්ද ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා අන්තිමට ප්‍රශ්න මවන එක විතරද මන්ද කරන්නේ..:baffled:
  2. richlife

    Ebay Sellerslata Thalluwak..

    :)BUMPs
  3. richlife

    ගුවන් යානා සහ පක්ෂීන්

    හප්පට.. :shocked: ඕවා යහතින් ලෑන්ඩ් කරපු එකම ලොකු දෙයක්..:baffled:
  4. richlife

    මැණික්ගේ ඒවා

    :rofl::rofl:
  5. richlife

    දරු_ප්‍රසූතිය_දැනගමු!!!

    අඩේ මට ඒක කියවන්න බෑ හෙන අවුල් වගේ.. ත්‍රෙඩ් එක ගොඩක් අගය අගය කරනවා..:yes: මහන්සියට බොහොම ස්තූතියි :)
  6. richlife

    A Corporate Story

    මොකද්ද අප්පා කතාව අමාරුවෙන් කියවන් යද්දී මැද්දෙන් කූඹියෙක් ඉන්නවා.. ආයේ ටික දුරක් යද්දී මී මැස්සෙක්.. ඊලඟට කොටියෙක්..හාවෙකුත් හිටියා.. මට ඒකයි කතාව තේරුම් ගන්න බැරි උනේ..:P
  7. richlife

    Nokia 5,6 help

    BUMPs
  8. richlife

    ඇගේ කඳුල ඇගේම පුතු විය..

    ලංකාවේත් ඔහොම කී දෙනෙක් ආවද බං හොයාගෙන.. දුප්පත් මිනිස්සුන්ට හදා ගන්න බැරි උනාම පිටරටවල් වල දෙමව්පියන්ට දීලා පස්සේ ඒ ළමයි අවුරුදු 20 ගණන් වලදි ඒ අයගේ අම්මලා හොයාගෙන එනවා.. භාෂාව නොතේරෙන එක තමයි ඊලඟ අවුල.. :):) :(:(:(:sorry:
  9. richlife

    දුක හිතෙන පොසිලයක්

    :cool::cool::rolleyes:
  10. richlife

    කොළඹ_බයිට්ස් කඩ පහක්

    වගකීමෙන් පානය කරන්න.:lol:
  11. richlife

    ලෝකෙට ලොක්කෝ...

    අඩෝ ඒකනම් පට්ට..:lol: හැබැයි ඊට වැඩිය ආතල් ඒවා තියෙනවා අපේ උන්ගේ ෆේස්බුක් වල.. විශේෂයෙන් හිටංගේ රාජකීය හිනාවත් එක්ක..:P
  12. richlife

    රෝස_අක්කී

    :shocked::shocked:
  13. richlife

    නාන්නේ_පරිස්සමින්

    අපි එකෙක්වත් පීනන්න දන්න උන් නෙමෙයි බං..:baffled: පීනන්න දන්න එකෙකුට උනත් පීනගන්න පුලුවන් වතුර පාරක් නෙමෙයි ඒක..:no: සිරාවටම.. උඹනම් අනිවා සීන් දන්නවා ඇති නේ එහෙ මෙහෙ ගිහින් නාන්න ගිහින් තියෙන නිසා..:yes:

    No contents