1. richlife

    ~~ හිනාවක් යයිද ~~

    :lol::lol:
  2. richlife

    කෝපි කෝප්පයක් වැනි වූ ජීවිතය

    මගේ ලඟත් කෝප්ප ගොඩාරියක් තියෙනවා.. ඒත් කෝපි තියෙන්නේ මොන කෝප්පෙද කියලා හොයා ගන්න බැරුවයි ඉන්නේ..:sorry: +Rep
  3. richlife

    ඇයි_මොකෝ_ඩො?

    බලු පැටියාත් ගේමට යනවා කියහංකෝ අන්තිමට..:rofl:
  4. richlife

    PickMe_service _LOL

    :lol::lol::lol:
  5. richlife

    ලැයිසොං

    ඒක ක්ලච් එක නෙමෙයි බං.. බ්‍රේක් දෙක.. ඉස්සරහ වම් පැත්තේ රෝදෙටයි, දකුණු පැත්තේ රෝදෙටයි බ්‍රේක් අහු වෙන්නේ ඒ දෙකෙන්..:dull: හරවනකොට විතරයි එක පත්තක් අල්ලන්නේ.. නවත්තනකොට දෙකම එකට අල්ලන්න ඕනේ ගාණට.. ඔලුව කැරකෙනවා ඕව මතක් කරලා අල්ලනකොට.. ක්ලච් එක තමයි අර ඉස්කුරුප්පුවක් වගේ තියෙන්නේ වම් පැත්තේද...
  6. richlife

    ලැයිසොං

    දන්නේ නෑ බං.. කණ්ඩියකින් පල්ලෙහාට දා ගන්න බැරුව මම ඇඬුවේ නැති ටික විතරයි..:sorry: හැබැයි හැන්ඩ්ල් එකෙන් එන බ්‍රේක් සෙට් වෙන්නේ ඉස්සරහ රෝද දෙකට වෙන වෙනම.. හරවනකොට එක රෝදයක් ලොක් කරලා අනිත් රෝදේ කැරකෙන්න ඇරලා ගාණට හරවන්න ඕනේ..:baffled: මම පැදපු එකේ ට්‍රේලර් එකට බ්‍රේක් නෑ.. පැඩල් එක නිකන් වැනි...
  7. richlife

    ලැයිසොං

    මොකේ ගියාද කියල මං දන්නේ නෑ බං.. ඉස්සරහට යනකොට දන්නවා රිවස් එක නෙමෙයි කියලා..:lol: එක එකා එක එක ඒවා කියනවා.. :eek: කොල්ලො කුරුට්ටොයි ඉස්කෝලෙ යන උනුයි ඔක්කොම එක්කනේ පැද්දේ..:P ඒ පැති වල පොඩි උන් අවුරුදු 9 , 10 වෙද්දිම ලෑන්ඩ්මාස්ටරේ පදිනවා.. :yes: මට ඒක ස්ටාර්ට් කර ගන්න අර මගුළ කරකව ගන්නත් බෑ...
  8. richlife

    කෝච්චි පිස්සන්ට පමණයි

    අඩෝ මීටර් වෙන වෙන පිළිවෙලට දුවං ගිහින් එල්ලෙනවා..:rofl: ලඟ ඉන්න එකාට කියන්නෙවත් නෑ හරක්...:lol:
  9. richlife

    කෝච්චි පිස්සන්ට පමණයි

    අනේ බං ඇත්ත කියහල්ලකෝ..:sorry: මම වීඩියෝ එක බලන එකත් නැවැත්තුවා කියහංකෝ කමෙන්ට් එක දැක්ක ගමන්.:dull: එක පාරකුත් ඔෆිස් එකේදී රෙද්ද ගැලවෙන්න ගිහින් හෙන අමාරුවෙන් ඇඳ ගත්තේ..:(
  10. richlife

    ජාතික හැඳුනුම්පත වෙනස් වුනේ මෙහෙමයි

    වැඩක් නෑ මහත්තයෝ..:sorry: ඔබතුමාගේ නම කිව්ව ගමන් කේස් එක දාපු එකයි කේස් එකට ලක් වෙච්ච එකයි දෙන්නටම එකට හිනා යනවා.. :rofl: දැං ජනාධිපතිකම ඒ තරම් කුජීතයි..:(
  11. richlife

    පඩිපෙල්

    පළවෙනි එකේ පඩිය යට අතු ගාන්න ගියාම තමයි එපා වෙන්නේ..:P
  12. richlife

    ජංගි_හොරා sinhala movie

    කැත නැතුව දාල තියෙන නම බලහංකෝ ඉතින්..:lol: කොහොමද ඕක කටවුට් එකේ තඩි අකුරෙන් වදිනකොට..:P
  13. richlife

    ජාතික හැඳුනුම්පත වෙනස් වුනේ මෙහෙමයි

    ඔව් බං ගොඩක් රජයේ සේවකයින්ට අදාල ආයතනයට ලැබෙන ආදායම ගැන වගකීමක් නෑ කොහොමත් රජයෙන් පඩිය වෙලාවට ගෙවන නිසා..:sorry: මම මේ හොඳ වැඩක් කරන්න හදන්කොටම ඒකට උදැල්ල දානවා නෙමෙයි..:) ඒත් ඔය වගේ දෙයක් කරනකොට ඒකට සමගාමීව අවශ්‍ය කරන අනෙක් පහසුකමුත් දියුණු වෙන්න ඕනේ.. නැත්තං අර ඩ්‍රයිවිං ලයිසන් එක වගේ තමයි...
  14. richlife

    ලැයිසොං

    කොහොමද කපනකොට තියෙන ආතල් එක.. එක අතක් අත ඇරෙනවා හැන්ඩ්ල් එකෙන්..:baffled: ගියර් දාන හැටි මෙලෝ ඉලව්වක් තේරෙන්නේ නෑ.. හප්පේ මමත් එක පාරක් එලෙව්වා ගමේ ගිහින්.. පිස්සු විකාරයි ඉතින්. රෙදි නෑ..:lol: ඇයි බං එක පැත්තක ඇල. අනිත් පැත්තේ කුඹුර.. වැඩිපුර කැපුණ ගමන් එක්කෝ ඇළේ නැත්තං කුඹුරේ.. මම ඉතින් ලතෝනි...
  15. richlife

    උමතු_බව_BBC

    මහන්සිය ගොඩාක් අගය කරනවා මචන්.. බොහොම ස්තූතියි වැදගත් දෙයක් බෙදා හදා ගත්තට..:) (You have given out too much Reputation in the last 24 hours, try again later.)

    No contents