පන්සල් ගිහින් අනුන් ඇදැන් යන ඇදුන් දිහා බල බල උන්ව විවේචනය කරන උබලාගේ ඇහේ තමයි වරද
උබලා පන්සල් යන්නේ අනුන්ගේ ඇදුන් දිහා බලන්නද (නැත්නම් ඒ ඇදුම් දැකලා පන්සලේ හාමුදුරැවන්ට නගියි කියලා බයටද?:P) දෙවුරම් වෙහොර බුදු හාමුදුරැවෝ වැද ඉන්නකොට පටාචාරා අවේ නිරැවතින් කවුරැත් මොකුත් කිවුවද ඇදුමක් ඇදගන්න...