වොට බෙස් කරන්න ගනන් වැඩියි එත් එලියට තොමන තැනට හිරැ එලිය වැටෙන තැනට වෝට බෙස් කරාම පොලිස් වගේ ඉක්මනට සවුත්තු වෙන්නෑ ලීයත් කල් පවතිනවා හොදම වොටර් බෙස් නම් සියැලැක් තමයි ඇත්ලට නම් වානිස් කරත් කමක් නෑ වානිස් කරපුවා වොට බෙස් කරන කොට කලින් වානිස් වොදටම හුරන්න ඹනේ පුතී:baffled: