Sri Lankan සදාචාර මීටරය

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Sri Lankan සදාචාර මීටරය

    • බඩ, පපුව හෝ කලවා පෙනෙන සේ හැඳි කාන්තාවන් සහ නිළියන් ගණිකාවන් ඝණයට අයත් වේ.

    • ඇඟ පත හොඳින් ආවරණය වන ලෙස දිගට අඳින කතුන් චරිතවත් වේ.

    • ගැහැණියකට සහ පිරිමියෙකුට ගජ මිතුරන්ව විසිය නොහැකිය. එසේ ඇසුරක් පවතී නම් ඔවුත් අතර ලිංගික සබඳතාවක් නිතැතින් ම පැවතිය යුත්තේ ය.

    • කාන්තාවකට පිරිමි මිතුරන් වැඩිපුර සිටී නම් ඇය ගණිකාවක වේ.

    • කාන්තා මිතුරන් වැඩිපුර ආස්‍රය කරන පිරිමින් සල්ලාලයන් නැතහොත් වල් සත්තු ය.

    • විවාහය ප්‍රතික්ෂේප කරන්නන් සහ අවිවාහකයන් සමලිංගිකයන් වේ.

    • රෑ බෝ වන තුරු මිතුරන් සමග ගත කොට නිවෙස් වලට යන ගැහැණුන් වල් ය.

    • ගැහැණු ළමයෙකුට පෙම්වතුන් කිහිප දෙනෙකු සිට ඇත්තේ නම් ඇය බඩුවකි. පිරිමියෙකු එසේ වී නම් පොරකි.

    • පිරිමියෙකු නම් මඳ වශයෙන් හෝ මත්පැන් තොල ගෑම සැමියා පිළිබඳව ආඩම්බර වීමට කරුණකැයි බිරින්දෑවරු සිතිම.

    ඔබ දන්නා තවත් මෙවැනි මිනුම් දඬු ඇති නම් පහතින් කමෙට් කරන්න. :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගැනියෙක් සාරිය/ඔසරිය ඇද බඩ පේන්න පන්සල් යා හැකිය. එම ගැනියම බඩ පේන්න ටීශර්ට් එකක් ගැසූ විට එය අශොබනය.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මගේ නන්ගීට කොල්ලො එක්ක යාලු වෙන්නට තහනම් ය. එහෙත් මාගේ කැල්ලට අයියෙක් ඇත්තාහුය.
     
    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    එලම මේකේ ඉන්න ගොන් ලොජික් කාරයන්ට දුවන්නම දීපන්!:yes:
     
    • Like
    Reactions: Helo1

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔතන තියෙන්නෙ සදාචාරය ගැන ගැටළුවන් නෙමෙයි.. ඉරිසියාව ගැන ගැටළුවක්...
     
    • Like
    Reactions: snm1990

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොල්ලෝ 3ක් හතරක් එක විට එක විට දැලේ දාගෙන ඉන්න ගෑහැනිය වේසියකි
    සතුන් සමග ලිංගිකව හැසිරෙන ගැහැනිය වේසියකි
    ලිංගික දර්ශන සහිත චිත්‍රපටයක රගපෑ තරැනිය වේසියකි(ගයේශා)
    ගනිකාවක් බැදගත් පිරිමියා පිම්පියෙකි
    කලබ් වල හෙලුවෙන් නටන ගැහැනිය ගනිකාවකි.

    මේවත් මිනුම්දඩු තමයි
     
    • Like
    Reactions: Reebat

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔතන තියෙන්නෙ සදාචාරය ගැන ගැටළුවන් නෙමෙයි.. ඉරිසියාව ගැන ගැටළුවක්...

    1975836.gif
     
    • Like
    Reactions: charitha.123

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Kellek ta kollo godak yaluwo widiyata innawa nan, Kella kochchara hoda wunath Othanin eka kollek hari ara kellata aninna try karanawa aniwa.

    Anika, kella eka para kollo godak karanawa nan we*siyak thamai
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔතන තියෙන්නෙ සදාචාරය ගැන ගැටළුවන් නෙමෙයි.. ඉරිසියාව ගැන ගැටළුවක්...
    ඒක නම් හරියටම හරි.. ගැනුන්ට බඩුව, වේසිය කියන්නෙත් බොහොවිට තවත් ගැනියෙක්මයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Kellek ta kollo godak yaluwo widiyata innawa nan, Kella kochchara hoda wunath Othanin eka kollek hari ara kellata aninna try karanawa aniwa.

    Anika, kella eka para kollo godak karanawa nan we*siyak thamai

    ගනිකාවක් වේසියක් යනු මුදලට හෝ ආර්තිකමය වාසියක් සලකා ලිංගිකව එක් වෙන ගැහැනියට කියලා ඩික්ෂනරියේ තියෙන්නේ පුතී ආෂ්වාදයට දකින දකින එවුන් එක්ක ලිංගිකව එක්වෙන ගෑනියට කියන නම සල්ලාලිය වෙන්න ඔනේ:yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JR Jayawarrdhana , Viyasthava[law] hadana kota, --------chit eken parliament ekata enne method ekak haduve ,special reason ekak nisaya.-----JR Jayawarrdhana Mahathata theruna, EDUCATED MANTHRI VARU parliament eke adui kiyala. Specially, professors la doctors la, Engineers la, Economy specialist la, Degree Holders la, e vage ayata Parliament ekata enna ,method ekak vidiyata---CHIT EKEN PARLIMENT ENA METHOD EKAK HADUVE. Eya buddhimath kriyavaki.Ath une mokadha, Mahajana Mudal valin padi ganna---Chit eken Niliyo, parliament ekata ave , kumana reason ekakatadha??? Molayak thiyenavanam vatahevi.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගනිකාවක් වේසියක් යනු මුදලට හෝ ආර්තිකමය වාසියක් සලකා ලිංගිකව එක් වෙන ගැහැනියට කියලා ඩික්ෂනරියේ තියෙන්නේ පුතී ආෂ්වාදයට දකින දකින එවුන් එක්ක ලිංගිකව එක්වෙන ගෑනියට කියන නම සල්ලාලිය වෙන්න ඔනේ:yes:
    ඔක සදාචාරයේ නෙමෙයි වචන වල තියන අවුලක් උදා: අපි pc එකට cpu කියනවා වගේ තමයි සල්ලාලියට ගනිකාව කිවුවාහම
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Kellek ta kollo godak yaluwo widiyata innawa nan, Kella kochchara hoda wunath Othanin eka kollek hari ara kellata aninna try karanawa aniwa.

    Anika, kella eka para kollo godak karanawa nan we*siyak thamai

    Kellek ta kollo godak yaluwo widiyata innawa nan, Kella kochchara hoda wunath Othanin eka kollek hari ara kellata aninna try karanawa aniwa.
    Eka ee kollage walaththa kama misak kellage waradak newei.

    Anika, kella eka para kollo godak karanawa nan we*siyak thamai
    Ow eka ehema wenna puluwan
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බැදපු නැති උන් ගැන කියන කතාවනම් ඇත්ත. මිනිස්සු හිතන්නේ මිනිහෙක් ගැනියෙක් අනිවාර්යෙන් බදින්න ඔනා කියලා. කීපදෙනා මගෙන් අහනව බැදලා නැත්තේ ඇයි කියලා. ඊට පස්සේ බලන්නේ අමුතුවට. හරියට කොලුකාරයෙක් වගේ. පොඩි එකෙක්ටවත් කතා කරන්න දෙන්නේ නැ. සමහර උන් ඉන්නවා පදේ හදන්න මාර දක්ශයි. මල්ලිලගෙ ගෙදරට ගියත් වටේ උන් බලන්නේ පදේ හදන්න.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    බැදපු නැති උන් ගැන කියන කතාවනම් ඇත්ත. මිනිස්සු හිතන්නේ මිනිහෙක් ගැනියෙක් අනිවාර්යෙන් බදින්න ඔනා කියලා. කීපදෙනා මගෙන් අහනව බැදලා නැත්තේ ඇයි කියලා. ඊට පස්සේ බලන්නේ අමුතුවට. හරියට කොලුකාරයෙක් වගේ. පොඩි එකෙක්ටවත් කතා කරන්න දෙන්නේ නැ. සමහර උන් ඉන්නවා පදේ හදන්න මාර දක්ශයි. මල්ලිලගෙ ගෙදරට ගියත් වටේ උන් බලන්නේ පදේ හදන්න.

    :lol::lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිරාවටම බන්. මම මේ එක්කුස මගේම මල්ලිගේ ලමයි දෙන්නා ක්ලාස් එක්ක යනවා. එතන ඉන්න ගැනු බලන්නේ අමුතු විදියට. ඊටත් හපන් මල්ලිගේ වයිෆ් එක්ක ගියොත්. මහා උකන සමාජයක් බන්. ගැනියෙක් මිනිහෙක් එකට වාහනේ යන්න පුලුවන් බැදලා නම් විතරයි. නැත්තම් ජල්තරයක්.