1. නැකැත් රාල

    වටරැක සින් එක

    වටරැකව සුන්නත් කරල වෙන්ටෑ... අවුලක් නෑ කොහොමත් හම්බයනේ.. :yes::yes:
  2. නැකැත් රාල

    වැරදි වහරින් අත්මිදෙමු! ‘මුස්ලිම්වරු’?

    ඔව් කථාව ඇත්ත තව අවුරුදු 20ක් මේ විදිහටම ගියොත් මේ රටේ සිංහල බෞද්ධයෙක් බේතකටවත් හොයාගන්න නැතිවෙයි...
  3. නැකැත් රාල

    EK Fathers Club™ ★

    මේදවස් වල කට්ටියම මේ භාසාව රමනයේ යොදොවන එකයි දුක..
  4. නැකැත් රාල

    මේ දවස් වල ෆට්ට බිසී.. උඹ දන්සල දවස් වල අහන්න එපෑයි බන් ඕක.. වෙලාවක් සෙට් වුන හැටියේ බලන්නම්..

    මේ දවස් වල ෆට්ට බිසී.. උඹ දන්සල දවස් වල අහන්න එපෑයි බන් ඕක.. වෙලාවක් සෙට් වුන හැටියේ බලන්නම්..
  5. නැකැත් රාල

    EK Fathers Club™ ★

    :lol::lol::lol:
  6. නැකැත් රාල

    මචන් මම ඕක දැම්මා කලින්. මගේ හ්‍රෙඩ්එකක් ඇති ග්‍රහයන්ගේ උච්ච නීච ස්වාභාවය කියලා.. නැත්තන් මගේ...

    මචන් මම ඕක දැම්මා කලින්. මගේ හ්‍රෙඩ්එකක් ඇති ග්‍රහයන්ගේ උච්ච නීච ස්වාභාවය කියලා.. නැත්තන් මගේ බ්ලොග් එකෙත් ඇති
  7. නැකැත් රාල

    EK Fathers Club™ ★

    බැට් එකෙන් නෙමෙයි අක්ක දැක්කනම් මෝල් ගහෙන් තමා කන්න වෙන්නේ මූට.. :lol::lol: ස්ත්‍රි සැප තමයි දැන් බොට මදි වෙලා තියන්නේ.
  8. නැකැත් රාල

    නිර්ධන යෝග

    වෙලාවක් සෙට් වුන ගමන් බලන්නම්...:yes:
  9. නැකැත් රාල

    EK Fathers Club™ ★

    හරි හරි දැන් තේරුනා. උඹ දන්නේ නැතුවම උඹට තව දරුවෙක් ඉන්නවා කියලා ආරන්චි වුනා නේද? :lol::lol:
  10. නැකැත් රාල

    EK Married Club-9

    මොකෝබන් මූන පස්ස වගේ කරන්..
  11. නැකැත් රාල

    නිර්ධන යෝග

    ඒ මොකක්ද?:confused:
  12. නැකැත් රාල

    නිර්ධන යෝග

    :shocked::shocked::shocked: සුභ දෘෂ්ඨි එකක්වත් වැටෙන්නේ නැද්ද?
  13. නැකැත් රාල

    නිර්ධන යෝග

    http://tharaka-eli.blogspot.com/ බ්ලොග් එකට වඩා ත්‍රෙඩ් වල ගොඩක් ප්‍රෂ්න අහලා ඒවට උත්තර දීලා තියන නිසා ත්‍රෙඩ් ටිකත් බලන්න..:)
  14. නැකැත් රාල

    නිර්ධන යෝග

    මගේ ත්‍රෙඩ් ටික හරි බ්ලොග් එක හරි බලන්න.. අදහසක් ගන්න පුලුවන් වෙයි. :yes::yes:
  15. නැකැත් රාල

    නිර්ධන යෝග

    ජය වේවා! බොහොම ස්තූතියි..
  16. නැකැත් රාල

    නිර්ධන යෝග

    කර්මය ගෑන වෑකිය බෙදාගත්තට ස්තූතියි.

    No contents