මම අඳුනන බොහෝ දෙනක් ඉන්නවා මහන වුන. වැඩිහරියක් අමාවතුර අසපුවේ. බෞද්ධ විතරක් නෙමෙයි මුස්ලිම් කෙනෙකුත් ඉන්නවා ඒ අතර.. ඒ කිසි කෙනෙක්ට නරකක් නම් වෙලා නෑ.. හැබැයි අපි මහන වෙන්නේ ලයිෆ් එක හොඳින් සැපට ගතකරන්න නෙමෙයි.. ඇත්තටම දහම් මගේ ගිහින් සසර කෙටි කරගන්න අවංක චේතනාවෙන් තමයි මහන වෙන්න ඕන. :yes::yes: