බෝධි පූජාව විද්‍යාත්මක වන්න කෙසේද
ඉස්සෙල්ලම කියන්න ඕන මේ ලිපිය ලිව්වේ මම නෙමෙයි සදහම් සුවඳ කියන පිටුවේ තියන එකක්. මෙහි සමහර මත සමහර ජ්‍යොතිෂවේදීන්ගේ මත සමග ගැටෙනවා වන්නට පුලුවන්. නමුත් බෝහෝදුරට සාර්ථක ලිපියක් නිසා ඔයාලා සමග බෙදාගන්නවා. මම පුද්ගලිකව මේ ලිපියේ කරුනු සමග එකඟ වෙනවා. අර බෝධියේ කොඩි...