ජොනී බට්ට;16797994 said:අපේ පවුලටම ලෙඩමට උන හදුනා, වයිපරේට බෝ උනා, දැන් කොලුවටත්
මාර ආතල්
![]()
එක පාරක් අපේ අක්කගේ කෙල්ලෝ දෙන්නටම එක පාර ඩෙංගු හදුනා. එකෙක්ට අවුරුද්දයි. අනිකට දෙකයි. පට්ට ආතල් ඉතින් 

ජොනී බට්ට;16797994 said:අපේ පවුලටම ලෙඩමට උන හදුනා, වයිපරේට බෝ උනා, දැන් කොලුවටත්
මාර ආතල්
![]()
මේ ත්රෙඩ් එක දැක්කම ආස හිතුනා...ඇත්තට අපේ තාත්තත් මෙහෙම අපි ගැන හිතන් නැති කියලා හිතුනම මාර හැගීමක් දැනෙන්නේ....මන් එල කිරි එකේ දැක්ක සුපිරිම ත්රෙඩ් එකක්....
මේකට තාත්තලා නොවන අයට නම් එන්න එපා කියල තියෙන්නේ...එත් ඉතිං දවස් ගානක් බලලා ආපහු යනවා...අද නම් හිතුනා මොන හරි දානවා කියලා...මට දැනුන අවංක හැගීම තමි කිවුවේ..මැදට පැනල කරදර කලාට සොරි වෙන්න ඕනෑ....
අම්මලත් ඇවිත්.......෴සමනලී෴;16798010 said:

කොල්ල ගොඩක් පොඩියිද?එක පාරක් අපේ අක්කගේ කෙල්ලෝ දෙන්නටම එක පාර ඩෙංගු හදුනා. එකෙක්ට අවුරුද්දයි. අනිකට දෙකයි. පට්ට ආතල් ඉතින්
![]()
෴සමනලී෴;16798038 said:උන හැදුනාම ආතල්ද අයියෙ...?

මේ ත්රෙඩ් එක දැක්කම ආස හිතුනා...ඇත්තට අපේ තාත්තත් මෙහෙම අපි ගැන හිතන් නැති කියලා හිතුනම මාර හැගීමක් දැනෙන්නේ....මන් එල කිරි එකේ දැක්ක සුපිරිම ත්රෙඩ් එකක්....
මේකට තාත්තලා නොවන අයට නම් එන්න එපා කියල තියෙන්නේ...එත් ඉතිං දවස් ගානක් බලලා ආපහු යනවා...අද නම් හිතුනා මොන හරි දානවා කියලා...මට දැනුන අවංක හැගීම තමි කිවුවේ..මැදට පැනල කරදර කලාට සොරි වෙන්න ඕනෑ....

Not Yet Father MATCHN![]()

ඉතින් හදපංකෝ අම්මලටත් ක්ලබ් එකක්![]()

ආතල් 

අම්මලත් ඇවිත්.......![]()
ජොනී බට්ට;16798049 said:මාස 6යි
3න් දෙනා පෝලිමට කහිනකොට ආතල් තමයි![]()

ඔයාට පිස්සු....... 
සිගරට් එකනම් ලාවට වගේ සෙට් වෙනවා 
෴සමනලී෴;16798084 said:මං අම්මා කෙනෙක් නෙමේ තවම..............
ඔයාට පිස්සු.......

ගැසුවෙ නෑ බං කරටි ගැලවෙන්න. නමුත් ඒ වෙලාවෙදි නිකං මහ මොකක්ද කියල කියන්න බැරි පුදුමාකාර කළකිරීමක් ආව මට. මම කළකිරෙන්නේ මගෙන් වෙන්න තියන යුතුකමක් හරි වගකීමක් හරි මග ඇරුණාම. මේක ඒ වගේ දෙයක්.ජොනී බට්ට;16798093 said:සහෝදරයා, කලකිරුණු අවස්ථා වලදී බිව්වහම නැති ලබ්බවලුත් මතක් වෙලා තව තවත් දුක හිතෙන එක විතරයි වෙන්නේසිගරට් එකනම් ලාවට වගේ සෙට් වෙනවා
![]()
නෑ බං...ජොනිය කියන්නේ වෙන කේස් එකක් ගැන......අර පේෂන්ට් කේස් එක නෙවෙයි.බින්දු;16798164 said:කිඹුලාණෝ සංවේදී වැඩියි.![]()
Sympathy නෙවෙයි empathy හදාගන්න
ගැසුවෙ නෑ බං කරටි ගැලවෙන්න. නමුත් ඒ වෙලාවෙදි නිකං මහ මොකක්ද කියල කියන්න බැරි පුදුමාකාර කළකිරීමක් ආව මට. මම කළකිරෙන්නේ මගෙන් වෙන්න තියන යුතුකමක් හරි වගකීමක් හරි මග ඇරුණාම. මේක ඒ වගේ දෙයක්.

නැකැත් රාල;16798417 said:හරි හරි දැන් තේරුනා. උඹ දන්නේ නැතුවම උඹට තව දරුවෙක් ඉන්නවා කියලා ආරන්චි වුනා නේද?![]()