1. නැකැත් රාල

    බුදුදහම ගැන ප්‍රෂ්නයක්

    බුදුදහම ගැන ප්‍රෂ්නයක් ගිය සතියේ අපේ දත්කිඹුලා මහත්තයගේ ක්ලිනික් එකට ගිය වෙලාවේ සූත්‍රපිටකයේ මජ්ජිම නිකායේ මූල පණ්ණාසකය තිබිලා ගෙනාවා කියවන්න. මේකේ තියන මහා සීහනාද සූත්‍රයේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ සුද්ධාවාස දිව්‍යලෝකයේ හැර අන් සියලුම දිව්‍යලෝක වල ඉපදුන බවත් සුද්ධාවාසයේ ඉපදුනා නම් නැවත...
  2. නැකැත් රාල

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    මොකද එහෙම කරොත් උන් අනිවා අන්ඩර්කට් කරනවා. එතකොට උඹටත් උඹේ ගාන අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ පොත් 1500 බලාපොරොත්තු වෙන ප්‍රොෆිට් එක පොත් 2000ක් විතර වෙනවා. ඒ කියන්නේ යන කාලෙ වැඩිවෙනවා..
  3. නැකැත් රාල

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    උඹ පොත් 1500 විකුනලා ලක්ෂ 10ක් හොයන්නනම් රුපියල් 667/= ලාබ තියාගන්න ඕන (1000000/1500 = 667) උඹ රුපියල් 800ට නම් පොතක් විකුනන්නේ උඹට පොත කොස්ට් වෙන්නේ රුපියල් 133/= (800 - 667 = 133) උඹට එක්කෝ ඔය පොත් වල මිලදී ගැනීමට ඒකාධිකාරයක් තියෙන්න ඔනේ, නැත්තන් විකුනන්න ඒකාධිකාරයක් ඕනේ. නැත්තන් මාසයක් යනකොට...
  4. නැකැත් රාල

    සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

    ඔව් ඒක ඇත්ත නමුත් ඔය මම කියපු පොත ලිව්වේ නිකන්ම නිකන් හාමුදුරු කෙනෙක් නෙමෙයි. බොහොම වගකීමකින් දෙයක් කියන කරන හාමුදුරු කෙනෙක්. මම හිතන්නේ නැ උන් වහන්සේ හිතළු ලිව්වා කියලා. අනික් කෙනා තමයි ආනන්ද මෛත්‍රී හාමුදුවෝ. උන් වහන්සේ බුදුබව පතන කෙනෙක්. සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක්. බොහෝම සිත දියුනු කල කෙනෙක්...
  5. නැකැත් රාල

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    ඉතින් එක පොතකින් උඹ කීයක් තියාගන්න හිතනවද? මොකදබස් වල මිනිස්සු 50/= 100/= ට වඩා වියදම් කරයි කියලා හිතන්න බෑ. උඹට එක පොතකින් 20/=ත් 30/=ත් අතර ගානක් තියාගත්තැහැකි. රුපියල් 2000/- හොයන්න උඹ පොත් 100ක් විකුනන්න ඕන දවස් විස්සක් බිස්නස් කරා නම් 40000/= මාසෙට. උඹට පොත් 100ම විකුන ගන්න බැරි වෙන දවසුත්...
  6. නැකැත් රාල

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    ඉස්සෙල්ලම කියහන්කෝ මොකක්ද උඹ ඔය විකුනන්න හිතන් ඉන්න පොත? සහ ගාන කීයද? පොතකින් උඹට කීයක් තියනවද කියලා...
  7. නැකැත් රාල

    බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

    උඹ මේක සිරාවට කරන්න යන එකක්ද නැත්තන් කට්ටිය අවුස්සන්න දැම්ම එකක්ද දන්නේ නෑ.. නමුත් මේක කියවනකොට මට තේරුනේ උඹේ ව්‍යාපාරයක් කරන්න උනක් තියන නමුත් සාන්ත ජයසුන්දරගේ ගුලිය කාපු එකෙක් කියලා.. ඉස්සරම බස්වල මනස විකිනුනට දැන් බලුබල්ලෙක් ගන්නේ නෑ. බොහොම කලාතුරකින් තමයි විකිනෙන්නෙ පොත්. බස් වල පොත් විකීනීම...
  8. නැකැත් රාල

    සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

    සිරාවට මේකේ ඉන්න සමහරු බුදුදහම ගැන හරියට දන්නෙත් නැතුව තර්ක කිරීමෙන් වෙන්නේ බුද්ධාගමට අපහාසයක්. මේක තර්කයට නොගත යුත්තක්. බුදුදහම වගේ අථක්කාවචර ධර්මයක් තර්කයෙන් ඔප්පු කරන්න හදන එක මෝඩ කමක්..
  9. නැකැත් රාල

    සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

    ඕකම තමයි මගේ මතය.:):). බුදු හාමුදුරුවොම කියලා තියනවා නිර්වානයට නම් ජ්‍යොතිෂයෙන් වැඩක් නෑ කියලා.. මමත් ඒක පිලිගන්නවා. ජ්‍යොතිෂය යනු හුදෙක් ලෞකික විද්‍යාවක් පමනයි.. ලොකෝත්තර සැප ලැබෙන්නේ නැත.:dull:
  10. නැකැත් රාල

    සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

    ගොඩ දෙනාට තියන්නේ තමන්ගේ මතය දිනවීමට අවෂ්‍යතාවය. එහෙම බැරි වෙනකොට පඨිඝ ඇති කරගන්නවා. නමුත් දැනුම සොයන අය නම් නිවැරදි දේ දැක්කම ඒක පිලිගන්නවා..උඹට මතකද මට දානය ගැන විචි කිච්චාවක් ආවා. උඹත් මට ඒකට පිලිතුරු හොයලා දුන්නා? අන්න එහෙමයි දැනුම හොයන්නේ.. තම මතය කියලා එකක් බදාගත්ත දවසට අනික් හෑම මතයක්ම...
  11. නැකැත් රාල

    සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

    නෑ පොතේ ඔයිට වඩා විස්තර ඉස්සරහට තියනවා ඉතින් ඕක තමයි මාත් කියන්නේ.. මෙතන මෝඩයෝ ටිකක් ඔය ගැන ත්‍රෙඩ් දදා විවාද කරනවා. මම සරලව පෙන්නලා දෙන්නේ බුදුදහමේ ජ්‍යොතිෂ කියන්නෙ බොරුවක් කියලා කියල නෑ ඒ නිසා ඔය දෙක සම්බන්ධ කරගෙන දඟලන්න අවශ්‍ය නෑ කියලා.. එහෙම නම් බ්‍රහ්ම ජාල සූත්‍රයේ ජ්‍යොතිෂ සමගම ලාමක...
  12. නැකැත් රාල

    සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

    පිලි නොගන්න මොකක් හරි හේතුවක් හොයන කෙනා ඉතින් කොහෙන් හරි වචනයක් අල්ල ගන්නවා.. චේතනාවෙන් විතරක් ප්‍රානඝාතයක් සම්පූර්න වෙන්නේ නෑ කියන එක මූලිකම දෙයක්නේ.. ඒකම ආයි ආයි කියන එක හිස් වැඩක් නේ.. එහෙම කරන්න බැරිනම් ප්‍රයෝග 5ක් දේෂනා කරලා නිකන් ඉන්න තිබ්බනේ... :dull::dull: ඔයා මෙ කොටසෙන් මම දාපු මූලික...
  13. නැකැත් රාල

    සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

    ඔව් ඔතනදී මම කිව්වේ ඒක නමුත් ඔයා කෝට් කරලා තියන එක ජ්‍යොතිෂයට අදාල නෑ. මෙහෙමයි සහෝ බුදු හාමුදුරුවෝ ජ්‍යොතිෂ හරිද වැරදිද කියලා දේෂනා කරලා නෑ නමුත් සමහර තැන් වල කියලා තියන දේවල් වලින් ඒ ගැන අදහසක් ගන්න පුලුවන්. මම උදාහරන 2ක් කියන්නම් 01. දැන් මේ ත්‍රෙඩ් එකේ ගැටලුවට මුල් වුන ජලනන්දන් පිරිත. මේක...
  14. නැකැත් රාල

    සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

    සමා වෙන්න ඕන මම දැක්කේ නැ බින්ගෝගේ එකත් එක්ක මගේ එකත් කෝට් කරලා තියනවා.. මම සාමාන්‍යයෙන් වටේ යන්නේ නම් නෑ. කොහොම වෙතත් බින්ගෝ මම දෙනවටත් වඩා පැහැදිලිව උත්තරේ දීලා තියනවා. මට ඕකට එකතු කරන්න තියන්නේ මෙච්චරයි. අන්ගුලිමාල මහරහතන් වහන්සේ දේෂනා කලා කියලා සටහන් වෙන අන්ගුලි මාල පිරිත පිලිගැනීමටත්...
  15. නැකැත් රාල

    හිතට වදින සින්දු ටිකක්....

    මෙතන වැඩියෙන් ඇත්තේ රොක් ආරේට බර ඒවා.. මගේ පුද්ගලික තේරීම්..තව ගොඩක් තියනවා පස්සෙ දාන්නම් ඒවා.. one - U2 lWdG8NoFXY0 Live Forever - Oasis 6qTPl5Do8mQ Hotel California - Eagles MEpI7t22DVo Eye Of The Tiger - Survivor btPJPFnesV4 Stairway To Heaven -Led Zeppelin qHFxncb1gRY knocking on...
  16. නැකැත් රාල

    Bdsm slave කෙල්ලෝ

    කොල්ලොන්ව මෝරා කරන කෙල්ලො සෙට් එකක් ගැන පත්තරේ තිබ්බා.. පරිස්සමෙන්..:dull:
  17. නැකැත් රාල

    ජේසුස්තුමාට මෙහෙම වෙන්න බැරිද

    මොන හේතුවක් නිසා උඹ වෙනස් වුනාද මම දන්නේ නෑ. නමුත් ඒ වෙනසට මම කැමතියි.. උඹෙන් එලකිරියට දැන් දැන් වැදගත් දේවල් ලැබෙනවා..:) +++
  18. නැකැත් රාල

    බුදු සිරිතේ අවසන් දවස...

    බොහොම ස්තූතියි.. රත්නත්‍රයේ පිහිටයි සහෝ..
  19. නැකැත් රාල

    අසිරිමත් පොසොන් පෝය අදයි

    රත්නත්‍රයේ පිහිටයි සහෝ..

    No contents