මම බීපු කතාවක් කිව්වෙ නැහැනේ..
උගුරෙ සුදු ලපයක් වගේ තියෙනවා.. මොකක්ද දන්නෙ නැහැ කියලා කිව්වෙ.. :frown:
දන්නෑ බං හරියටම සීන් එක.. මං හිතන්නෙ ඌ එන්නත් පරක්කු වෙලා, ඇවිත් පැය එකහමාරද කොහෙද ඉඳලත් තියෙන්නෙ..
ගේමක් දීලා සල්ලි එකතු කරලා ශොප් වෙන්න ගියපු උන්ට කලකිරිලා..
:lol::lol...