සිරාවටම මචන්.. දකුණේ පිං ඇති පින් බිම සින්දුවත් ඒකෙමනේ තිබුණේ.:yes: සදහම් සිසිල ඇල්බම් එකත් පට්ට..:love:
දැන්නම් මලාට එහෙම සින්දු හැදෙන්නෙ නෑ.. චාමර වීරසිංහගේ කැසට් එකනම් මගේ ලඟ තාමත් තියෙනවා.. සිතින් විතරක් සින්දුව මුලින්ම ඇහුණේ ට්‍රිප් එකක් යද්දී බස් එකක.. යනකනුයි එනකනුයි කැසට් එකේ දෙපැත්තම 4...