සිංහල එකා හොඳට කතා කරන්න දන්නැතුව ඇති.ඒත් ඌ කවදාවත් උඹේ ලමයගෙ බෙල්ල කපන්න එන්නෙ නැති බවනම් විශ්වාසයි.
ohoma thamai kiwwe, ekai ara geheni minihage bella kepuwe.
සිංහල එකා හොඳට කතා කරන්න දන්නැතුව ඇති.ඒත් ඌ කවදාවත් උඹේ ලමයගෙ බෙල්ල කපන්න එන්නෙ නැති බවනම් විශ්වාසයි.

"Customer is king" කියන එක මුස්ලිම් දෙමළ මුදලාලිලා හොඳට දන්නවා. අපේ අය ඉතින් අපිටම තාම කෙළවන්නේ
. මොකද දෙමළ මුස්ලිම් අය සිංහල කඩ වලින් බඩු ගන්නවද? ඒගොල්ලන් අපේ සිංහල customers ලත් අල්ලාගෙන ගානට වැඩේ දෙනවා.

ඕක තමා සිංහල මුදලාලිලා එතකොට වැඩ කරන අය හදාගන්නම ඕන දේ. අපේ මුදලාලිලා හරියට නිකන් අපි එයාලගේ සල්ලි වලින් එයාලගෙම බඩු ගන්නවා වගේ"Customer is king" කියන එක මුස්ලිම් දෙමළ මුදලාලිලා හොඳට දන්නවා. අපේ අය ඉතින් අපිටම තාම කෙළවන්නේ
. මොකද දෙමළ මුස්ලිම් අය සිංහල කඩ වලින් බඩු ගන්නවද? ඒගොල්ලන් අපේ සිංහල customers ලත් අල්ලාගෙන ගානට වැඩේ දෙනවා.
![]()


SIRAWATA MACHAN ONA THARAM INNAWA MAGE YALUWEK INNAWA MACHAN U KAEWADAWATH SINHLA KATTIYA INNA THANAKA MUSLIM EKEK EKKAWATH DEMALEN KATA KARANNA DEMALEN MONA HARI AHUWOT U SINHALEN THAMI UTTHARA DENNමටත් ඔය වගේම අත් දැකීමක් තියෙනව බන්ග්.
අපි ඔෆිස් එකේ කට්ටිය සෙට් වෙලා මහරගම පිලිකා රෝහලට සරම් වගයක් බෙදන්න ලැහැස්ති වුනා.
අපි කොටුවෙ කඩවල් දෙක තුනකට ගියා. මුලින්ම ගියේ සින්හල කඩේකට. සරමක් 200ක් ගන්න ඔනෙ වෙලා තිබ්බෙ. මුලින්ම ගානක් කිව්වා. අපි ඒ කඩේ මිනිහට විස්තර කරල දුන්න. අපි මේ බිස්නස් එකකට නෙමෙයි, පිලිකා රෝහලට බෙදන්න කියලා. මිනිහා කිව්ව අඩු කරන්න බැහැ මේක තමා තොග මිල කියලා.
අපේ බජට් එකට ආපු නැති නිසා අපි එතනින් ගත්තෙ නැහැ.
පස්සෙ ගියා මුස්ලිම් කඩේකට. මිනිහට කිව්ව සරම් 200ක් ගන්න ඔනෙ කිය ගානෙ දෙන්න පුලුවන්ද කියලා. ඒ මනුස්සයා ගානක් කිව්වා. අපි ඇහුවා අඩු නැද්ද කියලා. මිනිහා කිව්ව සරමෙන් පොඩි ගානක් තියලා ගාන කිව්වෙ කියල. අපි ඇත්ත විස්තරේ කිව්වා.
මිනිහා ඒක අහල කිව්වා, මහත්තයා ඔයාල කරන්නෙ හොද වැඩක් නිසා තව පොඩි ගානක් අඩු කරල දෙන්නම් කියලා. ඒක එයාලටත් පිනක් කියලා තව ටිකක් අඩු කරලා දුන්න.
මට එදා අපේ එවුන් ගැන කලකිරුනා. අන්තිමේදි කියන්න තියෙන්නෙ මුස්ලිම් අය අතරත් ඔය වගේ හොද ගති තියෙන අය ඉන්නවා.
මම ලන්කට් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙමි..එහි සිටි හම්බ කොලුවෙක් එන්න සර් කියා මුලු ලන්කට් ගොඩම එලියට ඇද කැමති එකක් තෝරා දෙන්න යැයි කීවේය..මම ලන්කට් 3ක් තෝරා දුන් විට ඌ මගේ ඉන මැන "සර් ෆිටොන් නැහැ" කියා මට කීවේය..ලන්කට් ඇඳ බලා සෑහිමකටම නොවු මා එලියට ආ විට සර් ලන්කට් දෙන්නම් විනාඩි 10ක් ඉන්න කියා කොලුවා පයිය උස මැන ඇඳන් සිටි ලන්කට් එක අරන් ගියේය. ඌ ගිය පසු තව හම්බයෙක් මට වාඩි වෙන්න බංකුවක් ගෙනත් දුන්නේය. විනාඩි 15කින් පමණ මුල් කොලුවා ලන්කට් 3 ගෙනැවිත් ආයෙත් ඇඳලා බලන්න යැයි මට කීවේය. හදිස්සි නිසා කමක් නෑ මල්ලි කියා මම මුදල් ගෙවා හෙළුවෙන්ම පිටත් විමි..


