බොහොම ස්තූතියි මහන්සි වෙලා මේ වගේ දේවල් බෙදා හදා ගන්න එකට..:)
එක එකාට බැන බැන ඉන්න වෙලාව නාස්ති කරන්නේ නැතුව තමන් දන්න කියන දේවල් ගැන පුලුවන් දේවල් ගැන මේ වගේ ත්‍රෙඩ් දාන්න..
එහෙම උනාම ගන්න පුලුවන් දෙයක් තියෙනවනම් ගනී.. නැති අය නිකන් ඉඳී..;)
චයිනා ත්‍රෙඩ් එකත් බැලුවා.. කමෙන්ට් එකක් දාන්න වෙලාවක්...