:(:(
වැට ගැහැව්වාම මැද්දේ ඉඩ ඉතුරු වෙනවා අම්බානක.. කකුල විතරයිනේ එලියට පනින්නේ..:baffled:
අයිනේ ටිකක් හරි ඇඟ පත තියෙන එකෙක් ඉඳ ගත්තොත් විනාසයි ඉතින්..:(
අනේ මන්ද.. කවදා ඔවයේ ප්‍රමිතියක් හැදෙයිද කියලා..:dull:
දුර යද්දී කියලත් වෙනසක් නෑනේ.. ඕවට අම්බානක පටවනවනේ.. ඕකේ ඉඳගෙන දුර යනව කියන්නේ හිටගෙන...