පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මුල පේජ් එකට දාන්න නං ඉක්කන්ට එවපිය තැවරි තැවරි ඉන්නෙ නැතුව එළුවා...!!!!:angry::angry:
    පැය 24යි පෝස්ට් එක එඩිට් කොරන්න පුළුවන්.......
    එකනෙ kiyanne.

    Poto kiyaddi mata nam bayet behe
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුල පේජ් එකට දාන්න නං ඉක්කන්ට එවපිය තැවරි තැවරි ඉන්නෙ නැතුව එළුවා...!!!!:angry::angry:
    පැය 24යි පෝස්ට් එක එඩිට් කොරන්න පුළුවන්.......

    දැක්ක ගමන් දෙයියනේ ආවේ...:angry:
    මේ දඩබඩ ගාලා අප්ලෝඩ් කරනවා...:yes::yes:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    3. පිටු 80 තනිරුල් පොත් 100
    6. පිටු 120 කොටුරුල් පොත් 50
    29. කතුරු (පොඩි එවා) 80
    30. ලොකු කතුරු 2
    22. ගම් - බයින්ඩර් 2
    23. ගම් (ලොකු)- කඩදාසි අලවන 15

    31. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 10
    32. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 10
    33. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 10
    34. A4 සුදු කොල පැකට් 5
    35. A4 වර්න කොල පැකට් 5

    36. Box file 12
    41. ෆයිල් clip 30
    42. සුදු රටහුනු පෙට්ටි 9
    43. පාට රටහුනු පෙට්ටි 9


    මේ ටික මම දෙනවා :)
    Godak pin machan
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Lagadi නාන්න enna හිතනවා

    දැන් ආපහු වෙනස්වෙලා. ඉස්සරම තිබ්බ විදියමයි. ගංවතුරට වෙනස් වෙච්ච එක ආයිත් වෙනස්වෙලා.:)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ත්‍රෙඩ් එක දැන්නේ තේරෙන්නේ..

    මේ ප්‍රින්ටරයක් ඉල්ලලා තියෙන්නේ ඉන්ක්ජෙට් එකක් වගේද?
    ඔය ඉස්කෝල වල තින්ත වේලෙනකම් ප්‍රින්ට් ගන්නේ නතුවැති නේද
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේ ත්‍රෙඩ් එක දැන්නේ තේරෙන්නේ..

    මේ ප්‍රින්ටරයක් ඉල්ලලා තියෙන්නේ ඉන්ක්ජෙට් එකක් වගේද?
    ඔය ඉස්කෝල වල තින්ත වේලෙනකම් ප්‍රින්ට් ගන්නේ නතුවැති නේද

    Laser ekk hari all in one(print,scan,photo copy)ekk hari saho...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    3. පිටු 80 තනිරුල් පොත් 100
    6. පිටු 120 කොටුරුල් පොත් 50
    29. කතුරු (පොඩි එවා) 80
    30. ලොකු කතුරු 2
    22. ගම් - බයින්ඩර් 2
    23. ගම් (ලොකු)- කඩදාසි අලවන 15

    31. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 10
    32. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 10
    33. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 10
    34. A4 සුදු කොල පැකට් 5
    35. A4 වර්න කොල පැකට් 5

    36. Box file 12
    41. ෆයිල් clip 30
    42. සුදු රටහුනු පෙට්ටි 9
    43. පාට රටහුනු පෙට්ටි 9


    මේ ටික මම දෙනවා :)

    Niyamai mcho.. Elakiri
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔන්න අපේ කිඹුලා මාමා ගත්ත ඒවා...class එකේ inna නිසා හිතේ තියන ඒවා කොටන්න අමාරුයි .






    1. පස් රුල් පොත් අකුරු සහිත 60
    2. පස් රුල් පොත් අකුරු නොමැති 60
    3. පිටු 80 තනිරුල් පොත් 200
    4. 1/2 කොටු රුල් පොත් 100
    5. පිටු 120 තනිරුල් පොත් 600
    6. පිටු 120 කොටුරුල් පොත් 200
    7. පිටු 160 තනිරුල් පොත් 60
    8. පිටු 160 කොටුරුල් පොත් 60
    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180


    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60

    22. ගම් - බයින්ඩර් 2
    23. ගම් (ලොකු)- කඩදාසි අලවන 15
    24. කවකටු පෙට්ටි 25
    25. පාට පැන්සල් 12 පෙට්ටි 70
    26. පැස්ටල් -24 පෙට්ටි 70
    27. ප්ලැටිග්නම්-24 පෙට්ටි 50
    28. කැල්කියුලෙටර් 2
    29. කතුරු (පොඩි එවා) 80
    30. ලොකු කතුරු 2


    31. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 10
    32. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 10
    33. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 10
    34. A4 සුදු කොල පැකට් 5
    35. A4 වර්න කොල පැකට් 5
    36. Box file 12
    37. ප්ලාස්ටික් ෆයිල් 20
    38. ඩිමයි පාට 60
    39. පින්තුර කොල වර්ග 6කින් 30
    40. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20




    41. ෆයිල් clip 30
    42. සුදු රටහුනු පෙට්ටි 9
    43. පාට රටහුනු පෙට්ටි 9
    44. මෙසරෙදි 20m
    45. ආවර්තිතා කොල 2
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    47.ලොකු බොල 2
    48. ප්‍රින්ටරයක්
    49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    50. වයිට් බොර්ඩ් 5

    Bump
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    3. පිටු 80 තනිරුල් පොත් 100
    6. පිටු 120 කොටුරුල් පොත් 50
    29. කතුරු (පොඩි එවා) 80
    30. ලොකු කතුරු 2
    22. ගම් - බයින්ඩර් 2
    23. ගම් (ලොකු)- කඩදාසි අලවන 15

    31. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 10
    32. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 10
    33. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 10
    34. A4 සුදු කොල පැකට් 5
    35. A4 වර්න කොල පැකට් 5

    36. Box file 12
    41. ෆයිල් clip 30
    42. සුදු රටහුනු පෙට්ටි 9
    43. පාට රටහුනු පෙට්ටි 9

    මේ ටික මම දෙනවා :)

    ගොඩක් ස්තුති යාලුවෙ ඔයාට. මෙන්න අපිට දෙන් ඉතුරු ටික.


    1. පස් රුල් පොත් අකුරු සහිත 60
    2. පස් රුල් පොත් අකුරු නොමැති 60
    4. 1/2 කොටු රුල් පොත් 100
    5. පිටු 120 තනිරුල් පොත් 600
    6. පිටු 120 කොටුරුල් පොත් 150
    7. පිටු 160 තනිරුල් පොත් 60
    8. පිටු 160 කොටුරුල් පොත් 60
    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180


    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60



    24. කවකටු පෙට්ටි 25
    25. පාට පැන්සල් 12 පෙට්ටි 70
    26. පැස්ටල් -24 පෙට්ටි 70
    27. ප්ලැටිග්නම්-24 පෙට්ටි 50
    28. කැල්කියුලෙටර් 2



    37. ප්ලාස්ටික් ෆයිල් 20
    38. ඩිමයි පාට 60
    39. පින්තුර කොල වර්ග 6කින් 30
    40. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20



    44. මෙසරෙදි 20m
    45. ආවර්තිතා කොල 2
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    47.ලොකු බොල 2
    48. ප්‍රින්ටරයක්
    49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    50. වයිට් බොර්ඩ් 5
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Ekathu wemu kattiyama me parath
    :):)
    tnx yaaluwe

    හම්මට...මන් ඉතින් මලත් එනවා පොත් බෙදන්න
    :):):)
    ow ow aniwaa..

    නියමයි machan.. me parat kalin awasta wala wage lesatama wede karamu.. jaya wewa..
    ela ela...

    :)

    :):)

    Me parath karamu :)
    ow ow hodatama karamu...


    jaya wewa!
    :)
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    38. ඩිමයි පාට 60
    මෙ ටික මගේ ගානේ harindugamlath එලකිරි සහොදරයට ලැබෙන්න සලස්වන්නම් phone # PM කරන්න. මම හොරණ.
    මමත් එනවා යන්න.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :)

    හොඳ වැඩක් :)
    tnx yaaluwe..

    ado me paarawath apiwa ekkan palayan........
    aniwa. mama ladai oyalage petten giye. re wela nisa awe nehe.

    Good Work.... :)
    :)kalekin hard talk dekke nene


    කරමු. කරමු. සල්ලි විතරක් එකතු කරල එක තෑනකින් පට්ට ඩිස්කවුන්ට් එහෙකට බඩු ඔක්කොම ගන්නව වගේ වෑඩක් කරන්න බෑරිද? යෝජනාවක් විතරයි සලකල බලන්න
    අපෙ සමහර අය අපිට පොත් පත් දෙනවා. එහෙම දෙන්න අපහසු අය අපිට මුදල් දෙනවා.

    කොහොමත් මම අන්තිම වෙනකන් ඉදලා එකම තෙනකින් තමයි තොග විදිහට ඩිස්කවුන්ට් එක්ක බඩු ගන්නෙ. ගියපාර වාහනෙ ෆුල් බඩු ටක අරන් එද්දි. අදහසට ගොඩක් ස්තුතියි යාලුවෙ.


    4 වන අදියරත්,පෙර වතාවන් වගේම සාර්ථකව කරමු
    ඔව් ඔව්..එකෙන්ම සහො.. ඉලග දිහා ගෙවල් පැත්තෙ එන්නම් වැස්සත් නැතත් හොදෙ...

    tnx yaaluwe
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ