1. richlife

    කූඩු කරපු අපාදුක් විඳින සත්තු දිහා බලලා ම&#354

    හ්ම්ම්ම්.. ඒකෙත් ඇත්තක් තියෙනවා..:(
  2. richlife

    අමාවකට අත වනනා පිචිච මලී

    පාත්ෆයින්ඩර්ගෙයි දත්කිඹුලගෙයි විචාර 2 නිසා ඔලුවත් අවුල් උනාද මන්ද..?:eek:
  3. richlife

    තං ලංකා

    happa..:lol:
  4. richlife

    සිගිරිය හා පිදුරංගල සංචාරය

    පට්ට ලස්සනයි..:love: +Rep
  5. richlife

    සර්පයෙක්

    BUMPs
  6. richlife

    English Spoken Patterns

    BUMPs
  7. richlife

    cute girl dance

    :lol::lol:
  8. richlife

    පයිලට්ට උගන්වන පොඩි එකා

    යකෝ මගේ මොළේත් ඔය කාලේ හිස් උනාට ඔහොම මතක හිට්ටේ නෑ කියහංකෝ..:confused: සාක්කුවේ මාරි බිස්කට් දාගෙන ගේ පුරා දුව දුව හිටිය මිසක් ඔය වගේ දෙයක් ගැන තියා ත්‍රී වීල් එකක් දුවන විදිහවත් ඔලුවට ගිහින් නෑ ඔය වයසෙදී..:sorry: මේකනම් වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඕනේ..:eek:
  9. richlife

    ඌරු_මස්_පාරේ

    ඌරෝ ටිකට මැරිලත් නිදහසක් නෑ. ආයේ ඇක්සිඩන්ට් එකක් වෙලා.. :sorry:
  10. richlife

    Dulani Anuradha

    වෙලාවකට පෙනේ.. වෙලාවකට නොපෙනේ.. කරණේ කිම්දැයි නොවැටහේ..:baffled: SLT එකේ අවුලක් නෙමෙයි.. එලකිරියේ මොකක් හරි අවුලක්ද මන්ද..:confused:

    No contents