ඔව් බං මටත් තියෙන දුක ඒකමයි..:sorry: අපි දාන දාන එක ආසාවෙන් බා ගන්නවා. ඒ අස්සේ ඩ්‍රැගන්ට අතින් දඩත් ගෙවන්න වෙනවා.. ගෙවල් වල මිනිස්සු (වයිෆ්) එහෙම මේ ඔන්ලයින් සීන් එක දන්නවනම් බනුම් අහන්නත් වෙනවා.. ගෙවල් වල උන් කොහොමත් කැමති නෑ බං ඔහොම ටිං කිරි ගෑවෙනවට..:baffled: