නෑ ආයේ කන්වර්ට් වෙලා නෑ.. මම චෙක් කරලා බැලුවා.. මම අප්ලෝඩ් කරපු කොලිටි එකෙන්ම තමයි ඩවුන්ලෝඩ් තියෙන්නේ.. ඒකේ ඩවුන්ලෝඩ් විඩියෝ එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න..
ඕපන් ලෝඩ් එකේ විඩියෝ එකක් දාලා මාස 2ක් ඒක ඩවුන්ලෝඩ් නොවී තිබුනොත් ඩිලීට් කරනවා.. මම මුලින් දැම්ම ෆිල්ම් ටිකක් ඩිලීට් වෙලා :(