ඉතින් මචන්ලා අපිට මේක disable කරන්න බැරිද ,
මෙලෝ රෙද්දක් කරන්න බෑ. එක සයිට් එක ලෝඩ් වෙන හැම පාරම ලෝඩ් වෙනවා, එක නෙමේ බන් ප්රශ්නේ. උන්ට එහෙම කරන්න අයිතියක් නෑ.



ඉතින් මචන්ලා අපිට මේක disable කරන්න බැරිද ,



xdigital:20982583 said:මම හච් 42ජිබි පැක් එක..
ඒ වගේ පැක් වෙන නෙට්වර්ක්වල නෑ![]()
මාත් 42 එකම තමයි . වෙන ඒවගේ ඔය ගානට ඔච්චර GB ගනාක් දෙන්නේ නැහැනේ
42GB pack eke kiyana pramanayama data lebenawda?ඒ තියෙනේ මචන් රෑ 12 ඉඳන් උදේ 8 වෙනකන්නේ . මුන්ගේ තියෙන්නේ රෑ 12 ඉඳන් හවස 6 වෙනකන්
මේක ISPට කරන්න බැරි වැඩක්. එහෙම කරන්න උන්ට කිසිම අයිතියක් නෑ. අපිට ඕනේ සර්වර් එකයි , පීසී එකයි අතරේ කනෙක්ෂන් එකක් මිසක් වෙන දෙයක් නෙමේ. උනේගේ CSS,JS වලින් සයිට් එකේ තීම් එක ක්රෑෂ් වෙන්න පුළුවන්. සිකුරිටි පට්ට අව්ල්. උන් මොන රෙද්දකටද හැම වෙබ් පගේ එකකටම ඕක ඇටාච් කරන්නේ. උන්ට ඔච්චරටම අමාරුවක් තිබ්බනම් පුළුවන් බැලන්ස් එක පෙන්නන ප්ලගින් එකෙක් හදන්න. මම ඔකුන්ගෙන් ඇහුවහම කිව්වේ මේක. මෝඩ හැත්තක් ඉන්නේ. කතාවනම් ඇමරිකාවත් එක්ක කරට කර තරග කරන්න. මී හරක්.
![]()
![]()
![]()
![]()
42GB pack eke kiyana pramanayama data lebenawda?
podi pack walata nam aduwen lebenne kiylai mta therenne.
42GB pack eke kiyana pramanayama data lebenawda?
podi pack walata nam aduwen lebenne kiylai mta therenne.

කීයද බන් මේ පැකේජ් එක??



go to system32/driver/etc/
and open Host file with notepad and make sure open as administrator.
![]()
and now add this two lines to to the file and save
127.0.0.1 online.hutch.lk:8081
127.0.0.1 onine.hutch.lk
save and tryno more popup
go to system32/driver/etc/
and open Host file with notepad and make sure open as administrator.
![]()
and now add this two lines to to the file and save
127.0.0.1 online.hutch.lk:8081
127.0.0.1 onine.hutch.lk
save and tryno more popup
මුන්ගේ Domain එක හැම පරිගණකයකම හැම නිතෙරේම ලෝඩ් වෙනවකොට Alexa එකේ Rank එක හොද තැනකට එයි නේ


mona magulakda bn oka hena ganan wadine!1970ක් රිලෝඩ් කරන්න තියෙන්නේ
12a.m to 6.p.m 40gb
6.p.m to 12a.m 2gb![]()

owඇයි Dialog එකේ තියෙන්නේ 1500 ට 55Gb එකක්
bn mun gonnu wage me magulak allan dagalanawa hutch kiyanne hena chater companyk bn colombo walin ehata giyoth signal na.colombo wala di unath echchara speed na.owbn mun gonnu wage me magulak allan dagalanawa hutch kiyanne hena chater companyk bn colombo walin ehata giyoth signal na.colombo wala di unathechchara speed na.


mona magulakda bn oka hena ganan wadine!![]()

owbn mun gonnu wage me magulak allan dagalanawa hutch kiyanne hena chater companyk bn colombo walin ehata giyoth signal na.colombo wala di unathechchara speed na.
දැනට ලංකාවෙ හොදම 3ජි කවරේජ් එක තියෙන්නේ හච්.. ලබන පෙබරවාරි ඉදන් 4ජීත් ලොන්ජ් කරනවා 
Its depends on requirements machan.
Dialog provide only 5 gb day time
Hutch 42 Gb pack
No day time restrict 12 am to 6 pm ( 40 Gb )
Hutch only restricted 6 pm to 12 am data ( 2 Gb )
I think you can understand this simple logic
If you want Download unlimited data Night time.
Simply Activate Hutch Nonstop pack
Have a fun![]()


