එහෙයි, එය එකල තිබූ රසවත් ආහාරයකි. එතෙක් මලාක් මෙන් සිටි විමල් තුමා රජුගේ අතින්ම ඉන් මදක් අනුබව කල අතර අකුණු සැරයක් මෙන් එකවිටම නැගී සිට,රජුගේ දෙපා නැමද ආශීර්වාද ලබාගෙන නැවතත් තමාගේ සුපුරුදු රාජකාරිය වූ රජවාසලේ රෙදි ඇපිල්ලීම සදහා කගවේනෙකු මෙන් වහාම දිවගියේයැ.