Chanda Mendis

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    KG ge translation eka mama kiyawalaa Naha. Chandana Mendis ta wadaa KG saahithyamaya rasayata thamayi Mul thana Dunne. Namuth Chandanage ewwaa sarala bas waharakin liyawilaa thiyena nisaa wadiya saahithyamaya kalaawak nodannaa kenekuta pawaa "aathal" ekak gannata puluwan. eth KG ge bas wahara chandanata wadaa saahithyamaya widihata lassanayi. e dennaa translate karapu aramunu deka wenas. KGta one kalaawa udesaa translate karanna. Chandanata one potha wadipura denekta wikunaganna. ekayi aththa thathwaya.

    (aththama kiwwoth matath one pothak wikuna gannayi. mage athe sathe nathi nisayi me wade karanna patan gaththe. :p habayi wade hondara Nagaland giyoth mama bohoma kalaathmaka nawakathaa kihipayak translate karanawa dosthayewuski ge. balamuko ithin ena hatiyak.)
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මම අලුත් ත්‍රෙඩ් එකක මම ම පරිවර්තනය කරන ෂර්ලොක් හෝම්ස් කතා ඊයේ ඉඳන් එළකිරියේ කොටස් වශයෙන් පළ කරන්න පටන් ගත්තා. එව්වා හොඳ ද බලන්න කෝ.

    Ela ela keep it up,
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    K.G KARUNATHILAKE SHERLOCK HOMES TRANSLATE EKAK THIYENAWA HOUND OF BASKAVILE EKE DADA BALLA KIYALA,CHANDANA GE THIYENNE SUNAKA SAPAYA KIYALA,ME DEKEN MATA HODANUM K.G KARUNATHILAKE GE TRANSLATE EKAK MOKADA HEMA DEYAK MA HODIN VISTHARA KARALA THIYENNAWA ENGLISH BOOK EKE WAGEMA :yes:HABAI SAMAHARA KATTIYA CHANDANA GE TRANSLATE
    EKATATH KAMATHI MOKADA EKA HUGAK SIMPLE NISA:)

    :yes::yes::yes::yes: K.G.Karunathilaka Nam Supiri... Ethuma Thama Hodama Pariwarthakaya Mage Adahase Hatiyata Nam
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මගේ ෂර්ලොක් හෝම්ස් ත්‍රෙඩ් එකේ "මර උගුල" තව විනාඩි පහකින් දානවා. 86MB 4ශෙයාඩ් වල තමයි හොස්ට් කරලා තියෙන්නේ. මම වෝටර් මාක් රෙද්ද අස්සවල් නම් දාන්නේ නෑ. මම මේවා දාන්නේ පිටරට වල ඉන්න එවුන් මේ වගේ ලස්සන කතා කියවන්න කැමති නිසයි. උන්ට සිංහල පොත් ගන්න ක්‍රමයක් නෑනේ!!:(:(:(:no::no::no:
    ඉතින් මේ කතාව හොඳයි නම් කියන්න. ඔක්කොම ෂර්ලොක් හෝම්ස් චන්දන මෙන්ඩිස් පරිවර්තන 24ක් තියෙනවා. එව්වා එකින් එක දාන්නම්. :yes: :yes: ඒ වගේ ම මම ලියන කතා වලටත් ප්‍රතිචාර ඕනේ! එතකොට තමයි මාව දිරිමත් වෙන්නේ.:):):)
     
    elazzzz :D:D