එතුමානන්ගෙන් පැවත් එන එන පරපුරක් අදටත් උගන්ඩාවේ සහ සීශෙල්ස් රාජ්ජයේ දකින්නට ලැබේ.(Year 2033)
ස්වාසිලන්තෙත් ඉන්නව
එතුමානන්ගෙන් පැවත් එන එන පරපුරක් අදටත් උගන්ඩාවේ සහ සීශෙල්ස් රාජ්ජයේ දකින්නට ලැබේ.(Year 2033)
නැතුව..දැන් මෙ අපිට නොසැහෙන්න පිහිට වෙනවා වගෙ..එ කාලෙදි දෙයිය්යෙක් වෙල පිහිට වෙයි
ගන් කබර දෙයියො කියලත් හන්දුන්වනවා
පුරාවෘත වලට අනුව එතුමාට විමල් කෙප්පවංශ යනුවෙන් අමාත්‍ය වරයෙකු සිට ඇත. එම අමාත්‍ය වරයා මහා කෙප්පවංශය නම් වූ ග්‍රන්ථය රචනා කර ඇති බවට සාක්ෂි මේ වනවිට ලැබී ඇත.
එසෙම එ අමාත්‍යවරයා උපවාස කිරිමෙහිලා ශුරයකු බව සදහන් වෙ..