1. Aruna119

    මේ විප්ලවයකට කාලයයි

    උ කියන කතාව අැත්ත එ්ත් උ කියන දේවල් කරන්න බෑ බං සත්‍යට මූන දෙන්න වෙනවා මේ ලොකේ run වෙනා system එකක් තියනවා.. එ් system එක තුල හැමදාම මේව පවතින් නෑ the system of nature
  2. Aruna119

    සරම ගැලවුනු හරීන්

    අම්මෝ බං එකනන් පාර ඔයි හිනා ගිහින් මැරෙනවා රනිල් පැත්තකට වෙලා හෙන අාතල් එකේ ඉන්නවා.. :lol:
  3. Aruna119

    පෙට්‍රල් ඩීසල් අතිවිශාල මිල අඩුකිරීමක්

    :lol: ඔව් බොක බද්ද කියලා
  4. Aruna119

    අප්පච්චි ....ජාත්‍යන්තරේ

    :lol::lol::lol::lol::lol::lol:
  5. Aruna119

    නිකොලා_ටෙස්ලා :love:

    පට්ට නියමෙට ලියල තියනවා.. :love:
  6. Aruna119

    විශ්වාසභංගය

    ජනමත විචාරණය ඉස් කමින් බෙයිබේ... :D
  7. Aruna119

    JVP - රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ.. මහින්ද&#3495

    උඔලට බං දැන් අවලක් නැතිවෙයි රිදෙන්න ගන්නේ ඡන්දෙකදී :yes: මන් කිව්වේ JVP එක
  8. Aruna119

    හමුදා ආන්ඩුවකට මූලික පියවර

    මන් දන්න විදිහට, තාම තීන්දුව දීල නෑ නෙ බං? 7 වෙනිදනේ හරියටම තීන්දුව දෙන්නේ. එතනදි ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම අත්හිටවුවොත් , අන්න එතනදි සිරීසේන ගත්තේ නිතිවීරෝදී තීන්දුවක් කියන්න පුලුවන්. :yes:
  9. Aruna119

    Sirisena ge Plan B

    යකූ සිරා මොකකින් මොකක් කරගනීද දන්නෑ.. :lol: දැන් 4 පසු වී වනාඩි 2 යි
  10. Aruna119

    GROUNDBREAKING BREAKING NEWS!!!!!!!!

    බොකක්
  11. Aruna119

    Depression wage awa

    3 years Pufff :lol:
  12. Aruna119

    parliament eke JVP rathu alinge kulappuwa

    උන් කරන ජොබ් එක තමා බං ඔක eroz sadun buwa monson harvard-Bro Srilankan1
  13. Aruna119

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    අන්ඩුව ගත්තනන් වැඩ කරල පෙන්නන්න ඔනි නේ බං. අරු මෙහෙම කරපු නිසා අපිට බෑ මේක සංවර්ධනය කරන්න එක නිසා ඉතුරුවෙලා තියන ටිකත් කාලා මහබැන්කුවත් කාලා දානව කියන එක හරි මදි නේද බං. පොඩ්ඩක් හිතුවනන්. :)
  14. Aruna119

    ඒකී... ශේකි... බ්‍රේකි...

    දැන් බං ඔවා කියලා තෙරුමක් නෑ නේද. අවු 3ක් ගියානේද කිසිම දෙයක් වුන් නෑ නේ බං. අන්ඩුව ගත්තනන් වැඩ කරල පෙන්නන්න ඔනි නේ බං. අරු මෙහෙම කරපු නිසා අපිට බෑ මේක සංවර්ධනය කරන්න එක නිසා ඉතුරුවෙලා තියන ටිකත් කාලා මහබැන්කුවත් කාලා දානව කියන එක හරි මදි නේද බං. පොඩ්ඩක් හිතුවනන්. :)
  15. Aruna119

    Depression wage awa

    දැන් කොහොමත් රනිල්ට පවර් එක තියනවා ඉස්සරහට අවු 3ක් තිස්සෙ වුනු සංවර්ධනය එලෙසම වෙයි රනිල් රටට අාදරේ මන්ස්සයෙක්ද නැද්ද කියන්න ඔක්කොම දන්නවා මට රනිල්ව එපා වුනේ මිලේනියම් සිද්දිය කාලෙමයි unp එකට ඡන්දෙ දෙන්න හිතෙන් නැත්තෙතත් රනිල් නිසා රනිල් unp එකෙන් ඉවත් වුන දවසට අපි unp එක ගැන බලමු. :yes:
  16. Aruna119

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    අප්පේ රනිල් නම් ජනාදිපති ඔයි :baffled:

    No contents