1. Aruna119

    මහින්ද හින්දුස්තාන්.. ලොල්

    දැන් අයි 2020ට වැඩ පටන්ගන්ට අයුබොවන්.. ! :lol:
  2. Aruna119

    විශ්වාස බංගේ සම්මතයි

    දැන් රට ස්ථාවරයි... සංවර්ධනයි ඉස් කමින්ග් බෙයිබේ.. :lol:
  3. Aruna119

    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

    මොන මගුලක්ද බං 23 වයසක්ද ? :lol::lol:
  4. Aruna119

    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

    වයස 26ට වඩා වැඩිද කියපන්.. මචං IT කිව්වහම ගොඩක් පැති තියනවා programming, Networking, Designing ඔය වෙග් උබ මේ මොන සයිඩ් එකකටද කැමති කියපන් අනික උඔ හිතන්න එපා කවදාවත් තමන් ප්‍රමාදයි කියලා උඔ කාලාත්මක දෙවල් වලට වැඩියෙන් කැමතිනන් බං IT සයිඩ් එකේම Designing තෝරගන්න ලොජිකල් තින්කින්...
  5. Aruna119

    අපිට දැන් අවශ්‍ය

    unp එක අායි ඡන්ද තියන්නෑ බං. 2020 වෙනකන් :lol: අවු. 2 කක් තියනවා රට සංවර්ධනය කරන්න:baffled: එ් කරල කෙලින්ම ජනාදිපති වරනේ තියයි. තියන්න ඔනි නිසා. unp එකෙන් රනිල් එන්නැතුව සජිත් අාවොත් දිනයි හැබැයි mr ට 2/3 ගන්න වෙන්නෑ නැත්තන් ඉතින් unp ඉවරයි. එත් සජිත් එනවට රනිල් කැමති නෑ, මිනිහට පක්ෂෙ වැඩක් නෑ...
  6. Aruna119

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    :cool: දැන් 2020 වෙනකන් ඉඳහන්කෝ අලුත් අාන්ඩු හදන්න :sorry:
  7. Aruna119

    MY3 is going to declare an emergency situation- WTF

    අැයි බං මේ.. එපාවෙනවා
  8. Aruna119

    අපිට දැන් අවශ්‍ය

    මේක දාන්නම හිතුනා.. :)
  9. Aruna119

    මහින්ද අගමැති ධුරයෙන් ඉවත්වීම තීරණය කරයි

    :yes: එකතමා මන් කලින්ම කිව්වේ MR ඉස්සර වුනා වැඩී කියලා. ඔහොම්මම ඉඳලා ජනාදිපති වරණෙටම ඉල්ලුවනන් ඉවරයි. දැන් කොහොමත් මෙෙත්‍රීට එන්න වෙන එකක් නෑ ඡන්දෙට මොකද අවත් උඩින්ම පරාදයි. MR ට ඡන්ද අඩුවෙයි හැබැයි දිනන්න පුලුවන් වෙයි කියල හිතෙනවා. 2/3කක් එන එකක් නෑ. :yes:
  10. Aruna119

    කුමන්ත්‍රණයක ඇත්ත නැත්ත

    bump - උඔ කියල තියන එක වෙන්න පුලුවන් :yes: , එ්ත් තවම කල් වැඩී. මොකද මේයන විදිහට හිතෙන දේවල් වෙන්නෑ.. :yes:
  11. Aruna119

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    එළකිරි වාසි සැවොම අතුරු තහනම් නියෝගය සාමකාමීව සමරණ ලෙස ඉල්ලා සිටිනවා :lol:
  12. Aruna119

    Mun okkoma ekathu wela rata kanawa

    :lol: එකනේ අපිට අාදරේට තමයි ඔක්කොම කරන්නෙ
  13. Aruna119

    රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..!

    අනේ මන්දා බං.. තීන්දුව තාම දුන්නෑ දෙසැම්බර් වෙනකන් කල්දාල කියල කියල තියෙන්නෙ බං. එක සාමාන්‍යයයි ලු පෙත්සම් විභාග කරන්න ගන්නකොට ප්‍රශ්නයට තුඩුදුන් කාරණය තාවකාලිකව අත් හිටවනව ලු.
  14. Aruna119

    තීන්දුවට සුදානම් !!

    අඩේ ඔව් නේ මොකක් වෙයිද දන්නෑ.. හෙට බලන්න ඔනි එක මේක නිකන් tv series එකක් වගේ
  15. Aruna119

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එහෙම එකක්ද වෙලා තියෙන්නේ :baffled: එහෙනන් පාර්ලිමේන්තුව තියයි නේ හෙට 7 වෙනකන් අත්හිටුවල නිසා.
  16. Aruna119

    Supreme courts issued interim order suspending the dissolution of parliament

    ජනාදිපති වුනත් නීතියට යටයි බං.

    No contents