1. Thoppi_Chaminda

    ජනෙල් මදින්න

    උබ අදහස් කලේ මචං grinder එක නේද :baffled::baffled: නැතුව sander එක නෙමේනේ :baffled::baffled:
  2. Thoppi_Chaminda

    kshanika mochane

    කෙල්ලව වඩා ගේන කරපන් යන එක ටිකක් පරක්කුවෙයි
  3. Thoppi_Chaminda

    කොමිස් Router..

    මචන් මල්බෙරි ඩීසල් වීල් තියෙනවද පියගියෝ තමා බලන්නේ ලීසිං ගන්න එහෙම පුලුවන්ද මුලින් කීයක් දෙන්න ඕනෙද වොරන්ටි සර්විස් මේවා කොහොමද
  4. Thoppi_Chaminda

    කොමිස් Router..

    කැමතු උන් බුබුම් එකක් දාන්න
  5. Thoppi_Chaminda

    නීති_උපදෙසක්

    contact තනුජක brother
  6. Thoppi_Chaminda

    Figi Islands

    මාත් කැමතියි බන් ඔයවගේ දුපතක වැඩට යන්න ම්රුවට ඇති බන්
  7. Thoppi_Chaminda

    ජනෙල් මදින්න

    කෙලින්ම සෑන්ඩරෙන් අල්ලන එක හොඳ නැද්ද මචන්ලා
  8. Thoppi_Chaminda

    IQ Option දිනපතා Result with Proof

    එල බන් එක මුල ඉදන් උබ කියලනේ පටන්ගත්තේ වැඩක් කරන කොට බලන් ඉන්න මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් එත් කරන එකා විතරනේ දන්නේ ඒ ගැන බන් ඕව ගණන් ගන්න එපා
  9. Thoppi_Chaminda

    Exclusive For Elakirians..

    කොහොමහරි කමක් නෑ මචෝ උබේ වැඩ ටික ඉවරයක් කරගෙන මේවා බලන්න පස්සේ ඉස්සෙල්ල ඔයාගේ වැඩ ටික ගොඩදාගන්න :):) ඔව් බන් උට msg එකකුත් දැම්ම රිප්ලයි නෑ ඇවිල්ලත් නෑ ගොඩ ද්වසකින් :sorry::sorry:
  10. Thoppi_Chaminda

    එල මචෝ මට data නැති සීන් එකක් තියෙන්නේ දවල්ට මම රෑට බලාලා විදියක් හම්බුනොත් ඔයාට එවන්නම් අවුලක්...

    එල මචෝ මට data නැති සීන් එකක් තියෙන්නේ දවල්ට මම රෑට බලාලා විදියක් හම්බුනොත් ඔයාට එවන්නම් අවුලක් නැහැ නේද
  11. Thoppi_Chaminda

    එල එල මචෝ කෝකටත් ලෑස්තිවෙලා ඉන්න එක ගොඩක් හොඳයිම්,මෙහෙටත් ආය වැහි කළුවර

    එල එල මචෝ කෝකටත් ලෑස්තිවෙලා ඉන්න එක ගොඩක් හොඳයිම්,මෙහෙටත් ආය වැහි කළුවර
  12. Thoppi_Chaminda

    ගූගල්_ක්‍රිකට්

    ෂාහ් මැරුණේ රෑ වෙලා ගහන්නේ ඕනේ :cool::cool:
  13. Thoppi_Chaminda

    ටිටී_කියන්නෙ

    :yes::yes::yes::yes:
  14. Thoppi_Chaminda

    Slt 4g endooooo

    sori ban danan hitiye naa :sorry::sorry:
  15. Thoppi_Chaminda

    සාර්ථක Adsense Publisher කෙනෙක් වෙන්න

    එල මචෝ එහෙනං ඔයින් ගියා මදෑ එපවෙන්වන ඔහොම මගුලක් වුනහම එල මචෝ දිගටම මෙහම ත්‍රඩ් දාන්න ඔයාට වෙලවක් තියෙන වෙලවක මන් ඉන්නේ බයිනරි ඔප්ෂන් පටන් ගන්න කියලා
  16. Thoppi_Chaminda

    IQ Option දිනපතා Result with Proof

    එල මචෝ ගොඩක් ස්තුත්යි උබට වැඩි වැඩියෙන් හම්බ වේවා මචන් :cool::cool::yes::yes:
  17. Thoppi_Chaminda

    Slt 4g endooooo

    එකනම් දන්නේ නැහැ බන්
  18. Thoppi_Chaminda

    මචංල පොඩි අවුලක්.

    ඕන කම්පනියක high value එකක් තියෙන employees ලා ඉන්නව එකෙක් හරි කීපදෙනෙක් හරි එහෙම වෙයන් කියල කිව්වේ එතකොට කාටවත් නැමෙන්න ඕනේ නෑ ඕකට හොඳම වැඩේ තමන්ගේ ෆීල්ඩ් එකෙන් එක්ස්පර්ට් වෙන එක තමන්ට ඉල්ලුමක් හදාගන්න එක එකයි මන් කිවේ එහෙම එවුන්ව කම්පැනි වල ඉන්න ලොක්කල අයින් වෙන්න දෙන්නේ නෑ ඉහලින් සලකනවා...
  19. Thoppi_Chaminda

    මචංල පොඩි අවුලක්.

    මට ඔහොම ජොබ් දෙකතුනකදිම වුණා බන් වෙන එකක් ඕනේ නෑ කමපනියේ ලොක්කල්ම කොන් කරා ගණන් ගත්තේ නෑ බන් මාත් හොදින් ඉන්න එකට හොදින් ඉන්නව උන් මාව ගණන් ගන්නේ නැත්තන් මන් උන්ව 10 පාරක් ගණන් ගන්නේ නැති විදියට ඉන්නේ fb add කරගන්න පිස්සුද බන් එකෙක් add කරගත්තේ නෑ බන් මමනම් සෙට් උන් විතරයි add කරගත්තේ...

    No contents