මෙන් මේ සයිට් එකට ගිහින් https://www.internetvas.slt.lk
register වෙයන් මචන් email එකක් දීලා
එතන broadband username එකට දෙන්න ඕනා
උබට router එකට config කරන්න දුන්න username එකේ මුලටික
ex--
[email protected]
වගේනේ තියෙන්නේ එකෙන් @sltadsl.lk කෑල්ල අයින් කරලා අනිත් ටික දෙන්න ඕනේ
ඊටපස්සේ...