එක්ස්පොස් කරනවා කියල පින්තුර දන එක...

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
nah ban.those days elakiri use to hav group fights.. if thers a fight some just msg and say..machan sup karapan.. so me like a mad man say all the crap without knowing any shit....one guy couldnt bare those insults and he did expose me... published a pic of me and my gf on a thread.... lol..

:P:rofl::D:rofl::rofl::rofl:
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    මන්නනං ඉන්නේ කොහොමත් profile එකේම පින්තුරයක් දාන්න ස්මාර්ට් ෆෝන් එකක් ගත්ත ගමන් :cool::cool:
    ඒ කියන්නේ ඔය ඇවටාර් එකේ ඉන්නේ උබ නෙමෙයි. :oo:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    Podi Silva - පොඩි සිල්වා;21722237 said:
    Aloneguy කාරයාගේ පොටෝ නැද්ද බන්
    ඌ ඇත්තට පියන් ද බන්
    නැත්තම් ඌ සල්ලි කාරයෙක් ද
    පියන් කියලා කිව්වෙත් ඌ. සල්ලි කාරයෙක් කියලා කිව්වෙත් ඌ .
    අනෙ මන්දා ඌ අමුතු චරිතයක්. යම් දැනුමක් තියෙනවා පරිඝනක විෂය සම්බන්ධයෙන්. ඒ වගෙම ගොන් ආතලුත් දෙනවා එහෙන් මෙහෙන්. තෙරුම් ගන්න අමාරුයි .:no::no:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    :rofl::rofl:
    Waliya iwarada gewal wala ewunget ekka photo dana eknam balu wada

    මටත් පී ඇම් එකක් ආවා .ඒ බැරී ඇලන් ද ? නැත්තම් අලොන්ගයි ද ? නැත්තම් මෙකෙ ඇඩ්මින්ද කියලා දන්නෙ නැහැ .:rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මලීක, හෂිනිගෙන් පස්සේ බැරී ඇලන්....... අම්ම ගහයි උබල ඌවත් හිට් කරන්නද යන්නේ?:P

    කොල්ලොන්ගේ පින්තුර ෂෙයා කරන්න එපා මචන්ලා, ඕව බලන් ටැට්ටර් පදින උන් මහ අජුවයි :baffled::eek::eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මලීක, හෂිනිගෙන් පස්සේ බැරී ඇලන්....... අම්ම ගහයි උබල ඌවත් හිට් කරන්නද යන්නේ?:P

    කොල්ලොන්ගේ පින්තුර ෂෙයා කරන්න එපා මචන්ලා, ඕව බලන් ටැට්ටර් පදින උන් මහ අජුවයි :baffled::eek::eek:

    විලි ලැජ්ජයි යකෝ එහෙමනම්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බැරිය වගේම අලෝන්ගයිත් එක්කත් මට අවුලක් තිබ්බෙම නාහා

    මුන් දෙන්න පිස්සු කෙලගේනනේ :sorry::sorry:

    බැරියා අනුන්ගේ දේවල් හොයනවා වගේම තමා උගෙන් උදවුවක් ඉල්ලුවොත් එකත් ක්රලා දෙනවාතරහ මරහ එහෙම ලොකුවට හිතේ තියා ඉන්නේ නැහැ

    2.gif
    2.gif
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,073
    113
    මෙන්න මෙතන...
    මලීක, හෂිනිගෙන් පස්සේ බැරී ඇලන්....... අම්ම ගහයි උබල ඌවත් හිට් කරන්නද යන්නේ?:P

    කොල්ලොන්ගේ පින්තුර ෂෙයා කරන්න එපා මචන්ලා, ඕව බලන් ටැට්ටර් පදින උන් මහ අජුවයි :baffled::eek::eek:

    tupac97 කොල්ල නම් කැමති වෙයි..:rofl::rofl::rofl:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Podi Silva - පොඩි සිල්වා;21722237 said:
    Aloneguy කාරයාගේ පොටෝ නැද්ද බන්
    ඌ ඇත්තට පියන් ද බන්
    නැත්තම් ඌ සල්ලි කාරයෙක් ද

    GAY detected !!!
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං දිල්ෂාන් උබේ පීඑම් එක ලැබුන. රිප්ලයි කරන්න බෑ බන් ෆෝන් එකෙන් හිටියෙ ඒවෙලේ. දැන් කියන බොක්ස් එක ෆුල් ලු.

    මම ජොලියට බන් කිව්වේ. :P
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැරිය සහ අලෝන් ගයි දෙන්නම php නේද කරේ....
    බැරිය නම් හොද අධ්‍යාපන පසුබිමක් තියන එකෙක් මම දන්නා විධියට....
    එත් ඇයි මුන් මෙහෙම රණ්ඩු වෙන්නේ....
    අනික ඔන්ලයින්... :eek:
    රණ්ඩු වෙන්ව නම් හින්දී පිල්ම් වල වගේ ගහගන්න ඕනේ... :yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කඩ්ඩ බැරි එකා;21723513 said:
    මචං දිල්ෂාන් උබේ පීඑම් එක ලැබුන. රිප්ලයි කරන්න බෑ බන් ෆෝන් එකෙන් හිටියෙ ඒවෙලේ. දැන් කියන බොක්ස් එක ෆුල් ලු.

    මම ජොලියට බන් කිව්වේ. :P

    machan mata reply karannath baa , inbox full.
    කඩ්ඩ බැරි එකා has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.