බඩුව කියන එකේ නිර්වචනය මචන් ඒක නෙවෙයි උබ සිංහල දන්නේ නැති එකට මට කරන්න දෙයක් නෑ. බඩුව කියන්නේ කෙල්ලොන්ට විතරක් නෙවෙයි. යම් කිසි කෙනෙක්ට බඩුව කියන තේරුම ආවේ වහල් වෙළදාම පවතින ඈත අතීතයේ වගේ ඉදලමයි. බඩුව කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ මේකට අයිති කාරයෙක් ඉන්නවා කියන එකයි නැත්නම් යම් කිසි කෙනෙකුට මිළට...