‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Ho*est ki*ler පන්සලේදි ගංජා සුරුට්ටු ගහලා මොල් උනහම පන්සලෙ අගුපිල්වල ලැගලා ඉන්න බැල්ලියොන් ගාවට ගිහින් ඔලුව අතගාලා උන් එක්ක යාලුවෙනවාලු.එහෙම යාලු උන 26 දෙනා ගැන තමා මේ කියලා තියෙන්නෙ.

    Don't feed these sins. Let them do sins and let them go to hell
    individually.We don't need to go to the hell with them.
    Let these guys to do these sins individually and alone. Don't attach
    us to this.thank you.


    and here the problem is with the principle. There is a nice way to
    tell this. Since she is doing his education from the tax payer's
    money in this country , she have to obey some rules in the school.
    And there is a way that principle should advise it.
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ආනේ පලයන් යකෝ කෙල්ලෙක් ඇහි බැමි ගාල කියුටෙක්ස් ටිකක් ගෑවම උබලට හිතේ බඩු කියලා .උබ කෙල්ලෙක් ඉන්න පලාතකවත් නෙවෙයි බන් හැදිලා තියෙන්නේ නැත්තම් උබ පොන්නයෙකේ වෙන්න ඔනේ.උබ වගේ එකෙකුට දුවෙක් ලැබුනොත් කමයි අවු 12,13 වෙන කොට කොල්ලෙක් එක්ක පැනලා යයි තෝ වගේ ගොන් තාත්තෙක් එක්ක ඉන්න බෑ කියලා නැත්තම් හිඡාබ් එකකින් වහලා තියපන් පරිස්සම් කර ගන්න.
    සිරාවට බන් මුන් හම්බයන්ට වඩා අන්ත ජාතියක් :yes:
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    113.gif



    :lol: ඔය ඉන්නේ එල්ල ගෙන ලොක්කා වගේ ආයේ පඩි පාට් නොදා හිටියනම් හරි
    හොද වැඩේ ඕකට උගේ මුණ බැලුවම පේනවා මහ ගල් මුසලයෙක් කියල :lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    PMUB;12785926 [SIZE=3 said:
    වයස 20 කෙල්ලො 26ක්[/SIZE]set kara gaththa uba nam maara porak,

    kellek meheme kollo set kara gaththoth BADUWAk
    kollek koroth porak:lol::lol::lol:

    kello set welaa idalath pansalwala wala bala bala inna ewunta thiyenne
    ලිංගික බේලහීනතාවය එහෙම නැත්නම් සමලිංගික නැබුරක්

    මං පොරක් කිව්වෙ කොහෙද කියලා පෙන්නපන් බලන්න. කැනහිලා.කියන්න දෙයක් නැත්නම් උඩුබුරලන්නැතුව හිටපන්. ඕවාගෙන් උඹව හදපු උන්ට පව් පිරෙන්නෙ... කොහොමත් අපි උඹලා වගේ උගුරට හොරා බෙහෙත් ගිලලා බණ කියන්නෙ නෑ. :dull::lol:
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    18+

    මං පොරක් කිව්වෙ කොහෙද කියලා පෙන්නපන් බලන්න. කැනහිලා.කියන්න දෙයක් නැත්නම් උඩුබුරලන්නැතුව හිටපන්. ඕවාගෙන් උඹව හදපු උන්ට පව් පිරෙන්නෙ... කොහොමත් අපි උඹලා වගේ උගුරට හොරා බෙහෙත් ගිලලා බණ කියන්නෙ නෑ. :dull::lol:
    ______________
    මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.:(:(:(:sorry::sorry::sorry:
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    පොන්නයෝ ඉස්කෝලයක් කියන්නේ ෆැෂන් කරන තැනක් ද ???
    ගොනා තොගේ මෙලෙත් අර පිට සක්වල උන් ඇරපු පාර අවුල් වෙලා..
    ඉස්කෝලේ ෆැෂන් කරන තැනක්ද නැද්ද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ අනික ෆැෂන් එකට තැනක් නොතැනක් කියල නැ ඕන තැනක පුළුවන් උබ වගේ ගොඩයෙක්ට ඕක තේරෙන් නැ කියල අනිත් එව්න් පලි නැ මම කියන්නේ ඔය ඔලුව වැඩි ගුරුවරු ළමයෙක්ගේ වැරද්දක් අහුවෙනකන් බලන් ඉන්නේ උට අල්ලගෙන තඩි බාන්න නැත්තන් ප්‍රසිද්දියේ නොන්ඩි කරන්න මේක පුදුම ගුරුවරුන්ගේ අසහනයක් මෙතන තාත්ත කෙනෙක්ට මෙච්චර තරහ ගියේ නිකම් වෙන්න බැ එහෙනම් උ පිස්සෙක් වෙන්න ඕන මෙතන ඒ ගුරාව දන්න අය කියල තියන විදියට ඒ යකා අමු නීති කාර කට හොද නැති එකෙක් උ ෂුවර් එකටම අර කෙල්ලට නොන්ඩි කරන්න ඇති නැත්තම් තාත්තව ගෙන්නලා තාත්තට නොන්ඩි වෙන විදියට කතා කරන්න ඇති වැරැද්දකට කරුණාවෙන් අවවාදයක් දෙන්න දන්න ගුරුවරු මේ රටේ නැ අසහනකාරයෝ තමයි හැමතැනම ඉන්නේ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් බන් ඔය වගේ පොශ් කියලා දඟලන එවුන්ට හෙලුවෙන් ඉන්න තරම්වත් ධෛර්යක් නෑ බන්. කිව්වාම ලැජ්ජාවෙ ඇඹරෙනවා හරියට අම්මල ගෙදරින් කොටට අන්දවල එවලා වගේ. මෙහෙ උන් සුද්දොන්ව කොපිකරනවා කියල දැනගත්තොත් වහකාලා මැරෙනවා. මොකද සුද්දට මොනව නැතත් ඕන තැනක හෙලුවෙන් ඉන්න හයියක් තියෙනවා[/COLOR]:baffled:

    ඕන තැනක හෙළුවෙන් ඉන්නේ උබල වගේ පොන්නයෝ ගහන්න ලංකාවට එන එවුන් වෙන්න ඇති

    Ho*est ki*ler පන්සලේදි ගංජා සුරුට්ටු ගහලා මොල් උනහම පන්සලෙ අගුපිල්වල ලැගලා ඉන්න බැල්ලියොන් ගාවට ගිහින් ඔලුව අතගාලා උන් එක්ක යාලුවෙනවාලු.එහෙම යාලු උන 26 දෙනා ගැන තමා මේ කියලා තියෙන්නෙ.
    animal sex

    [SIZE=3[SIZE="2"]]අනිව බන් ඕක මහ පොන් ඩයල් එකක් පන්සල් වල සාදුලට ගල් කපන ඒක තමයි ඕක කරන්නේ.[/SIZE][/SIZE]
    මූ මොකෙන් ගල් කපන්නද,මූ මුලින්ම ගැට්ට කඩාගෙන තියෙන්නේ පන්සලෙන් වෙන්න ඇති,
    පස්සේ පොලු පාර මදි වෙලා සුද්දෝ හොයාගෙන ගිහින් දැන් මුට ඕන තැනක හෙළුවෙන් ඉන්න
    එවුනුත් සෙට් වෙනවලු

    මං පොරක් කිව්වෙ කොහෙද කියලා පෙන්නපන් බලන්න. කැනහිලා.කියන්න දෙයක් නැත්නම් උඩුබුරලන්නැතුව හිටපන්. ඕවාගෙන් උඹව හදපු උන්ට පව් පිරෙන්නෙ... කොහොමත් අපි උඹලා වගේ උගුරට හොරා බෙහෙත් ගිලලා බණ කියන්නෙ නෑ. :dull::lol:
    උබ වගේ පොන්සියෙක් දෙන්නේ පොර ටෝක්
    යන්නේ පු..න්

     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔන්න මමත් ආවා.. මෙහෙමයි මචංලා

    මටත් ගුරුවරු පෙන්නන්න බෑ තමයි. ඒත් මේ සර් කරලා තියෙන වැඩේ සාධාරණයි. ඉස්කෝලෙක විනය පද්ධතියක් දාලා තියෙන්නෙ සිසුන් අතර සමානාත්මය රැකගන්න මිසක් වෙන දේකට නෙමෙයි. ඒකට පිටින් ගියාම ප්‍රින්සිපල් කෙනෙක් හැටියට ඒ ගැන කතා කරන එක වගකීමක් වගේම යුතුකමක්, අනික කොටට ඇඳගෙන ඇහිබැම ගාගෙන විකාරයෙන් දඟලන්නෙ පිරිමින්ගෙ ආකර්ශනය දිනාගන්න මිසක් අම්ම තාත්තගෙ ආදරේ දිනාගන්න නෙමෙයි.. එහෙම අයට "බඩුව" කියනවා ඇරෙන්න ඊට වැඩිය හොඳ වචනයක් නෑ.

    සංවාදයට විවෘතයි.
    :nerd:

    බඩුව කියන එකේ නිර්වචනය මචන් ඒක නෙවෙයි උබ සිංහල දන්නේ නැති එකට මට කරන්න දෙයක් නෑ. බඩුව කියන්නේ කෙල්ලොන්ට විතරක් නෙවෙයි. යම් කිසි කෙනෙක්ට බඩුව කියන තේරුම ආවේ වහල් වෙළදාම පවතින ඈත අතීතයේ වගේ ඉදලමයි. බඩුව කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ මේකට අයිති කාරයෙක් ඉන්නවා කියන එකයි නැත්නම් යම් කිසි කෙනෙකුට මිළට ගන්න පුලුවන් බව, යම් කිසි කෙනෙකුට අයිති කරගැනිමේ හැකියාව බඩුව කියන එකෙන් ගම්‍යය වෙනවා. බඩුවක් කියන්නේ ඒකයි. නමුත් මිනිස්සුන්ව එහෙම අයිති කරගන්න බෑ. වහළ වෙළදාම පවතින කාලයේ මේක පුලුවන්. ඉතින් වහළුන්ට තමයි බඩුව කිව්වේ මුල්ම කාලේ නමුත් වහළ වෙළදාම දැන් නෑ නේ. මේක ගණිකාවන්ට පටබැදුනේ ගණිකා වෘත්තියේදිත් වහල් වෙළදාම වගේ ගණිකාවන්ව මිළදි ගන්න පුලුවන් නිසයි. මිළදි ගන්නවා කියන්නේ ගණිකාව අයිති කරගන්නවා කියන එකයි. එතකොට ඒ මිළදි ගත්ත ගණිකාව අයිති අර මිළට ගත්ත මිනිහටයි තාවකාලික වශයෙන්. ඉස්සර කාලේ ඉදලම ගණිකාවෝ ගෑණු නිසයි කෙල්ලොන්ට/ගෑණුන්ට බඩුව කියන්නේ. ගණිකාවේ ඇගපසග පේන්න මධ්‍යතන යුගයේ වික්ටෝරියානු සංස්කෘතියේ පුරුදු වුන නිසයි අද වුනත් ඇග ටිකක් පේන්න අදින ගෑණුන්ට බඩුව කියන්නේ. නමුත් අද කාලේ ඇග පේන්න අදින හැමෝම ගණිකාවෝ නෙවෙයි. ඒ වගේම ඇග පේන්න අදින හැම කෙල්ලම බඩුවක් නෙවෙයි. බඩුව වෙන්නේ ඒකි ගණිකාවක් නම් පමණයි. ඒ කියන්නේ උබට ඒකි මුදලට හු*කන්න දෙනවා නම් ඒකි එතකොට බඩුවක්.
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC


    “අනික ෆැෂන් එකට තැනක් නොතැනක් කියල නැ“
    තොපි වගේ උන් තමා පන්සලකටවත් හරියට ඇදුම් ඇදන් යන්නේ තැත්තේ..
    පන්සල් ඇදන් යන්න කියල අමුතු විදියක් නැ ඔතන තියෙන්නේ බුද්දාගමයි සිංහල සංස්කෘතියයි එකට පටලව ගැනීමක් බුද්දාගමේ ඉස්ලාම් ආගමේ වගේ මෙන්න මේ විදියට අදින්න කියල නීති නැ එහෙමයි කියල මොංගල් ඩයල් වගේ යන එක නෙමෙයි මනුස්සයෙක් වගේ යනවනම් ඒකෙ ප්‍රශ්නයක් නැ
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    එහෙනම්?

    ඇයි බං නොමල් ඇදුම ..
    මට කියන්න තේරෙන්නේ නෑ
    සම්මත ඇදුමක් තියෙනවා නේ..
    ඒ ඇදුම විකෘති නොකර අදින් තියෙන විදිහට ඇදගෙන යාමක් ගැන මම කියන්නේ..


    පන්සල් ඇදන් යන්න කියල අමුතු විදියක් නැ ඔතන තියෙන්නේ බුද්දාගමයි සිංහල සංස්කෘතියයි එකට පටලව ගැනීමක් බුද්දාගමේ ඉස්ලාම් ආගමේ වගේ මෙන්න මේ විදියට අදින්න කියල නීති නැ එහෙමයි කියල මොංගල් ඩයල් වගේ යන එක නෙමෙයි මනුස්සයෙක් වගේ යනවනම් ඒකෙ ප්‍රශ්නයක් නැ

    ඔව් බුද්දාගමේ ඇදුම් ගැන කියලා නෑ
    ඒත් හැම තැනටම යන්න ඕන විදිහක් තියෙනවා...
    හැම තැනටම හැම දේම ගැලපෙන්නේ නෑ
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මම කිව්වද බං සබ්බ සකල මනාවම වහන් ඉන්න ඕන කියලා .. ??
    උඹ කියන්නේ මාර කථාවක් ..

    එහෙනම් ඉතින් අර කෙල්ලත් සබ්බ සකලමනාවම වහන් ගියෙත් නැ ඇරන් ගියෙත් නැනේ එහෙනම් උබ කියන විදියට සර්ටත් නගිනවනේ කියල පුරුෂ පක්ෂෙ සාදරණිය කරලා කෙල්ලන්ට වැරැද්ද පටවන්න බැ
    :lol: :lol: :lol:
    ඉතින් බං සර්ලත් මනුස්සයෝ නේ
    උන්ටත් නගිනවානේ..
    කොල්ල දැන ගන්න ඕන වේති නොවී ඉන්න ..

    :love:: love:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඇයි බං නොමල් ඇදුම ..
    මට කියන්න තේරෙන්නේ නෑ
    සම්මත ඇදුමක් තියෙනවා නේ..
    ඒ ඇදුම විකෘති නොකර අදින් තියෙන විදිහට ඇදගෙන යාමක් ගැන මම කියන්නේ..

    මොකක්ද උබේ සම්මත ඇදුම? photo එකක් වත් දාන්න බලන්න.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මොකක්ද උබේ සම්මත ඇදුම? photo එකක් වත් දාන්න බලන්න.

    පින්තුර මං ලග නෑ බං..
    සම්මත ඇදුම කියන්නේ ..
    පාසල් නිල ඇදුම ප්‍රමිතියෙන් යුතුව නිසි ආකාරයෙන් ඇදගෙන යාම..